රඹුක්කනදී වෙඩි තැබීමට පොලිස් නිලධාරීන් සිවු දෙනෙක් අත්අඩංගුවට…

April 28, 2022 at 9:03 pm | lanka C news
රඹුක්කනදී වෙඩි තැබීමට පොලිස් නිලධාරීන් සිවු දෙනෙක් අත්අඩංගුවට…

ඉන්ධන ඉල්ලමින් පසුගියදා රඹුක්කනදී පැවැති උද්ඝෝෂණයට වෙඩිතැබීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකි.

29,916 views

18 Comments to “රඹුක්කනදී වෙඩි තැබීමට පොලිස් නිලධාරීන් සිවු දෙනෙක් අත්අඩංගුවට…”

  1. කුඹුක්කණ් says:

    එක එක දේශපාලුවන්ගේ උවමනාවන් වෙනුවෙන් නොව නීතියට අනුව රට වෙනුවෙන් සේවය කරන්න සෑම රජයේ නිලදාරියෙක්ම සිතිය යුතුයි.දේශපාලුවන්ට කඩේ ගොස් තනතුරට කෙලවුන පසු තනතුර අහිමි වී හිර කූඩුවද හිමි වනු ඇත.

  2. SKF says:

    මිනී මරපන් කියල අණ කරාම පඩිය අරන් මිනී මරණ උන්ට කියන්නෙ මිනී මරුවො කියලා. උන්ට අදාල දඩුවම කවුරුත් දන්නවා.

  3. නිමල් says:

    ඊටපස්සේ පුතානෝගේ තාත්තාගේ පර්දනය නිසා තමා රට බාරගන්න වත් මොලෙයක් නැති දේශපාලන ජරන අය නැති උනේ

    • Lalla says:

      ලියාගන්න වත් බැරි එකාලට පඩි ගෙවාගෙන අදහස් දක්වන පොහොට්ටුවට අබ සරණං තමා.මේක කොටපු එකා වෙන්න ඇති බැසිල්ට කතා ලියන්නේ.

  4. Ms සිල්වා says:

    Police shall sleep and shall not take any action when a bowzer filled with fuel was towed to rail and stopped. If a train comes and hit the border, police shall sleep and prohibited to take action. So we called them law abiding police. Ohoma yan.
    I think this younger generation does not know same type of struggle started by jvp against unp government (then president was R premadasa, sajiths father). Below are the results of that struggle,
    1. 60% of public transported buses were destroyed/burnt
    2. Bus services was stopped from 8pn and film industry collapsed
    3. Telephone lines were destroyed
    4. The most important agricultural centes (giving jana sewa මධ්‍යස්ථ were burnt and destroyed
    5. University students waiting time was increased to 3 years
    6. Created a unruly society
    7.thousands of youngsters were killed
    8. Tourism came to zero
    9. Etc etc

  5. ලංසියා says:

    Uniform එක දාගෙන චන්ඩි කම් කරන කොස්සන්ට හොඳ පාඩමක්

Main News