රයන් වැන් රෝවන් පොලීසියේදී වරද පිලිගනී.. රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ..

April 5, 2019 at 1:20 pm | lanka C news
රයන් වැන් රෝවන් පොලීසියේදී වරද පිලිගනී.. රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ..

තමන් සතුව ගංජා ළඟ තබා ගෙන සිටි බවට රංගන ශිල්පී රයන් වෑන් රෝවන් විසින් පිලිගෙන තිබේ.

වැලිගම පොලිසිය විසින් සිදුකරන ලද ප්‍රශ්න කිරීමද දී ඔහු මේ බව පිළිගෙන ඇත.

පසුව ඔහු මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අපේ‍්‍රල් මස 11 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කලේය.

මධුෂ් ඇතුළු පිරිස සමග ඩුබායි අත්අඩංගුවේ පසුවෙද්දී ඔහුගේ මෝටර් රථය මාතර මිරිස්ස ප්‍රදේශයේ හෝටලයකදී සොයා ගත් අතර එහි තිබී ගංජා තොගයක් අත් අඩංගුවට ගනු ලැබීය.

පොලිසිය විසින් කළ ප්‍රශ්න කිරීමේ දී සඳහන් කර ඇත්තේ මෙම ගංජා තොගය තමන් විසින් පුද්ගලික පාවිච්චිය සඳහා තබාගත් බවයි.

148 views

4 Comments to “රයන් වැන් රෝවන් පොලීසියේදී වරද පිලිගනී.. රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ..”

  1. malaka silva says:

    මේ මහා කාලකන්නි අසික්කිත තිරිසන් මාරයින්ට නිසි දඩුවම් ලබාදීම සමාජය බේරා ගැනීමට ඇති එකම මගයි. මොවුන් නළුවන් නොව එලස වෙස්වලා මහා අපරාධ කරනා සමාජ පිළිල .

  2. amal says:

    madaya idiriyata awama meya tharam bodisathwayek innawada. amo kathakara santhuwarayo wage.

  3. Jilbuwa says:

    Muwa parissan karaganna athulata gaththe. Eliye hitiyoth shot eka hambenawa. Oka kemeththen athulata giye ekai. Madushge golayo me dawaswala saakki okkama nishshabdha karamin siti.

  4. sathil says:

    Kohomada pora ge family eke un ge pora talks
    dan redi galauna

Main News