රවිගෙන් ජල විදුලිය නිපදවන්න සිම්පල් ප්ලෑන් එකක්.. පෙබවාරි අග සිට කෘතිම වැසි.. ගිවිසුම්ගත වේ..

January 24, 2019 at 11:20 am | lanka C news
රවිගෙන් ජල විදුලිය නිපදවන්න සිම්පල් ප්ලෑන් එකක්.. පෙබවාරි අග සිට කෘතිම වැසි.. ගිවිසුම්ගත වේ..

පලමු වරට මෙරට තුල කෘතිම වැසි ඇතිකිරීම සදහා ගිවිසුම් අත්සන් කිරීමක් ඊයේ දිනයේ සිදු විය.

විදුලිබල, බලශක්ති අමාත්‍යංශය හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව අතර මෙම ගිවිසුම අත්සන් තැබින.

මෙහි ප‍්‍රතිඵල පෙබරවාරි මස අග භාගයේදී දක්නට හැකි වනු ඇති බව ඇමති රවි කරුණානායක මහතා සදහන් කලේය.

නියග පවතින කාලයේදී ජලවිදුලි බලාගාර ප‍්‍රදේශවලට කෘතිම වර්ෂා ඇති කර ජල විදුලිය විපදවීමට මෙයින් හැකියාව ලැබෙන බව ගුවන් හමුදාපතිවරයා එහිදී පැවසීය.

50 views

9 Comments to “රවිගෙන් ජල විදුලිය නිපදවන්න සිම්පල් ප්ලෑන් එකක්.. පෙබවාරි අග සිට කෘතිම වැසි.. ගිවිසුම්ගත වේ..”

  1. Love nature says:

    කාලගුණ විකෘතකරණය මගින්

    දහස් ගණන් ජීවිතද වටිනා දේපළද
    පැය කිහිපයක් තුළ විනාශ වී යා හැක.

    • මැදමුලනෙ මුත්තා says:

      මෙි වැඩෙත් මෙි යෝධයා වෙළඳ ඇමතිකාලෙ සතොස පැය 24 ම ඇරල තියන්න නියෝග කළා වගේ වෙයිද?

  2. Love nature says:

    Cloud seeding is a highly controversial method used to modify local climates. Russia and China are two large nations that believe various methods of cloud seeding are effective in deflecting storms and preventing rain clouds from precipitating on events requiring dry weather. Silver iodide, dry ice and various salts are used as artificial particles acting as water droplet nuclei. Dropping these particles can trigger precipitation, but any form of climate modification can be unpredictable, and in some cases, dangerous.

  3. Love nature says:

    Artificial Rain

    The maximum speed of a falling raindrop can differ from 18 to 22 miles per hour. Water, for the most part, tumbles to earth at a low speed; this is on account of raindrops having special shapes that build the impact of atmospheric friction. If this atmospheric friction doesn’t act against the downpour, each drop would come down at incredible speeds and can cause a lot of harm.

  4. Love nature says:

    studies showing that silver iodide is toxic especially to fish and wildlife. This particular study is quoted as stating that “repeated exposure of animals to silver might produce anemia, cardiac enlargement, growth retardation, and degenerative changes in the liver.”

  5. Channa says:

    It’s a practice of artificially inducing or increasing precipitation through clouds by adding external agents. The foreign particles which are drenched over these clouds can be Dry Ice(solid carbon dioxide), Silver Iodide, Salt powder etc. This process is known as Cloud Seeding.

  6. vishnu says:

    මූට පිස්සු

  7. පොරමෝලා says:

    ගොං සැලසුමක් . ඒක ආර්ථික වශයෙන් ඵලදායි නොවේ.

  8. යුක්තිය says:

    හොද ගානක් හොයා ගන්න පොටක් පාදං හොර ගෙඩිය…! දැම්ම පැමිනිල්ලක් දාල තිබ්බට පාඩු නෑ…!

Main News