රවිගේ දුවටත් කොම්පැණියක්.. සේවකයින් තොගයක් එකවර ඉවත් කිරීමෙන් විරෝධතා..

January 17, 2017 at 3:00 pm | lanka C news
රවිගේ දුවටත් කොම්පැණියක්.. සේවකයින් තොගයක් එකවර ඉවත් කිරීමෙන් විරෝධතා..

රවි කරුණානායක මුදල් ඇමතිගේ දියණියකට අයත් සීදුවේ පිහිටි ව්‍යාපාරික ආයතනයක සේවය කල සේවකයින් 66 දෙනෙකු හදිසියේම එහි සේවයෙන් නෙරපා දැමීම නිසා අවුස් සහගත තත්වයක් මතුව තිබේ.

‘ග්ලෝබල් පාක්’ නම් මෙම ආයතනය විසින් මෙම තිරණය ගෙන ඇත්තේ කිසිදු පූර්න දැනුම් දීමකින් තොරව බවට සේවකයින් චෝදනා කරති.

ඊයේ පෙරවරුවේ පුරුදු පරිදි සේවයට පැමිණි මෙම පිරිම තමන් සේවයෙන් ඉවත් කර ඇති බව දැන විරෝධය පාමින් ඉල්ලා ඇත්තේ තමන් සේවයෙන් පහ කිරීමට හේතුව කුමක්ද කියායි.

48 views
Main News