රවිගේ නිවසට ඉහලින් ඩ්‍රෝන කැමරා පියාඹයි… ඔත්තු බැලීයයි රවි සැකෙන්..

October 25, 2018 at 3:50 pm | lanka C news
රවිගේ නිවසට ඉහලින් ඩ්‍රෝන කැමරා පියාඹයි… ඔත්තු බැලීයයි රවි සැකෙන්..

හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත‍්‍රී එජාප උප නායක රවි කරුණානායක මහතාගේ නිවසට ඉහලින් ඩ්‍රෝන කැමරාවක් පියාසර කර තිබේ.

අද පෙරවරුවේ මෙම ඩ්‍රෝන කැමරාව පියාසර කර ඇති බවත් ඒ සම්බන්ධවෙන් පරීක්‍ෂණයක් කරන ලෙසත් මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කථානායකරවයාගෙන් ඉල්ලා සිටියේය.

10 views

5 Comments to “රවිගේ නිවසට ඉහලින් ඩ්‍රෝන කැමරා පියාඹයි… ඔත්තු බැලීයයි රවි සැකෙන්..”

  1. Lapaya says:

    Arjunyagen labuna gedarada. Maha bankuwen gaththa salli ganinawada. balanna wenna athi.

  2. Kumar says:

    Ravi ge duwage boy friend thamai yawanna aththe

  3. Niru says:

    It is not this idiots house. It belongs to the people cos it was purchased with bank loot

  4. ඔත්තු බැලුව නොවෙයි බං...තොත්තු දෙන්න ආව කුරුල්ලෙක් බං ඒ...බයවෙන්න එපා ... says:

    ඔත්තු බැලුව නොවෙයි බං…තොත්තු දෙන්න ආව කුරුල්ලෙක් බං ඒ…බයවෙන්න එපා …අපේ ගේ උඩිනුත් ලොකු උකුස්සෝ පිආබනවා..පරාණ බයද ඇමති තුමෝ?

  5. මහේන්ද්‍රන් පියාබලා ආවාද? බයේ බැ..මතක නෑ දෙය්යෝ. says:

    මහේන්ද්‍රන් පියාබලා ආවාද? බයේ බැ..මතක නෑ මගේ දෙය්යෝ. පව්ලයි දුවලයි තමා දන්නේ වස්තුවේ. මම තනියම දහ අතේ වැඩ….රටවෙනුවෙන්…අපි වෙනුවෙන්….

Main News