රවිගේ විරෝදය නිසා උප ඇමති දිවුරුමට ආ අනෝමා හිස් අතින් යයි..

June 1, 2017 at 10:00 am | lanka C news
රවිගේ විරෝදය නිසා උප ඇමති දිවුරුමට ආ අනෝමා හිස් අතින් යයි..

අනෝමා ගමගේ මහත්මිය නියෝජ්‍ය විදේශ ඇමතිනිය ලෙස පත් නොකරන්නැයි විදේශ ඇමති රවි කරුණානායක මහතා විසින් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා පලවෙයි.

එනිසා ඊයේ දිනයේ ඇය එම ධුරයේ දිවුරුම් නොදුන් අතර රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් දිවුරුම් දීමේ අවස්ථාවටද ඇය එක්ව සිටියත් කිසිදු තනතුරක දිවුරුම් දුන්නේ නැත.

24 views
Main News