රවිට එන සතියේ ඇමතිකමක්.. නොදෙන්න හේතුවක් නැතැයි නීතිපති කියලා..
June 10, 2018 at 1:20 pm | lanka C news
එල්ල වූ චෝදනා මත ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ රවි කරුණානායකට මහතාට එළැඹෙන සතියේදී යලිත් ඇමති ධුරයක් ලබා දීමට නියමිත බවට මාධ්‍ය වාර්තා පලවෙයි.
ඒ සමගම තවත් එජාප පසුපෙල මන්ත්‍රින් 06 දෙනෙකුට නියෝජ්‍ය ඇමති ධුර ලැබෙනු ඇතැයිද සදහන්ය.
එක්සත් ජාතික පක්ෂයෙන් කර ඇති යෝජනාවට ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් විරෝධයක් පලව නැති බවටද වාර්තාවන්හි සදහන්ය.
මේ අතර කරුණානායක මහතා සම්බන්ධයෙන් චෝදනා ඇත්නම් මාස දෙකක් තුල ඒවා ගොනු කරන ලෙස දන්වා තිබූ අතර එළැඹෙන 15 වැනිදායින් එම කාලය අවසන් වෙයි.
නීතිපති දෙපාර්තමේන්තුවේ මතය වී ඇත්තේ කරුණානායක මහතාට කැබිනට් ඇමති ධුරයක් ලබා නොදීමට තරම් කාරණාවක් නැති බවද එම වාර්තාවන්හි වැඩි දුරටත් දැක්වෙයි.
හොරාගෙ අම්මගෙන්ම පේන අහපල්ල…
eththa nennam. money laundering kalata, bedumkare horekgen paga widiyata luxury flat ekak gaththata, owa ithin maholoku aparada ye? Noddakin mehemath kalakanni.
අම්මපා රටට ගිය කලක්! ඒ පාර නීතිපතියත් ජනාධිපති කමේ බර කරට අරන්.
patta hora
So said Victer tennakoon in Seneveratne vs AG. some times Amicus Curiai (referring to AG) is a Greek friend dressed in a Roman costume. This AG is one of them
නීතිපති කියන්නෙ මොනවද? නීතිපති ජනාධිපතිද?? එයා කොහොමද ඇමතිවරු නිර්දේශ කරන්නෙ??? මහබැංකුව හොරා කාපු සල්ලි වලින් අරක්කු කොම්පැණි මිලට ගන්න උදව් කළේ හිටපු මුදල් ඇමති වෙවෙයිද???? ඒකට එයාට ගෙවල් දොරවල් ඇතුලු වරප්‍රසාද දුන්න කියල හෙලිදරව් උනේ ජනාධිපති කොමිසමේදි නේද???????
එතකොට මිලියන 165 වටිනා double ගෙයක් Perpetual Treasuries වෙතින් ලබාගැනීම වරදක් නොවේ නේද? එහෙමනම් ඇයි පොලිස් නිලධාරීන් පාසැල් විදුහල්පතිවරු ආදීන් කීයක් හරි ගත්තම පගා ගත්තා කියල උසාවි දාල හිරේ අරින්නේ? මොනවද මේ කුණු වැඩ. නීතිපති වුනත් තීරණයක් දෙන්න ගානක් කපාගන්න එක කොහොමත් වැරැද්දක් නොවේ.
කරුණානායක නොවේ මගේ පියා දුන්න නම කරුනානායගම්