රවිට එරෙහි විශ්වාස භංගයේ පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා.. න්‍යාය පත්‍රයට දැම්මෙ නෑ..- කතානායක
August 8, 2017 at 3:50 pm | lanka C news
ඇමති රවි කරුණානායකට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාස භංගයේ ඇති ප්‍රශ්න කිහිපයක් නිසා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කර නැති බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද කියා සිටියේ එම විශ්වාස භංගය ගැන කතානායකවරයාට තීරණයක් ගත හැකි බවයි.
අපේ අයියල කොච්චර කෑ ගහුවත්, ප්‍රශ්නයක් හරියට අහල හිර කරන්න දන්නෙ අනුරය විතරයි. අනික් උන් නිකන් රෙද්ද උස්සන් දන්ගලනව විතරයි
උන් උඩ දාගෙන කොරපු හිරකිරිල්ලෙ ප්‍රථිපල තමයි සහෝදරය ඔය පේන්නෙ.
ඔය ලූනුබිකක් තරම්වන පොඩි අඩුපාඩු ගනන් නොගෙන ඔබේ රාජකාරිය හරියට කරන්න. නැත්නම් මෙරටේ ජනතාව ඔබට සාපකරයි.
okath rajapaksage ekekda koheda.
ආණ්ඩුවේ ඇමතිවරයෙක්ගේ මොකක් හරි මගඩියක් අහු වුනොත් එව්වට පොඩි පොඩි ප්‍රශ්ණ තියෙනවා.. හැබැයි විපක්ෂෙ එකෙක්ගේ එකක් අහුවුනොත් සාක්ෂි දෙක තුනක් ගත්තා.. ගියා සෙනසුරාදට නඩුකාරයා හම්බ වෙන්න…රිමාන්ඩ් කලා… ඇප නෑ…
“රවියා පොඩි හොරෙක්.” “රනිල් තමය් මහ හොරා”. ඉතින් ඉස්සෙල්ලා පන්නන්න ඔිනා රනිල් මහ හොරාය්. මහ හොරා පැන්නුවෙත් හොරැ රැලට පැවැත්මක් නැහැ. හොරැ රැලම කොටු වෙනවා.
meeka Karu Jayasooriya nowee. niyama nama viyayuththe Keri Jayasooriyai.