රවිට එරෙහි විශ්වාස භංගය දැන් උවමනා නෑ..- කතානායක

August 10, 2017 at 4:40 pm | lanka C news
රවිට එරෙහි විශ්වාස භංගය දැන් උවමනා නෑ..- කතානායක

හිටපු ඇමති රවි කරුණානායක මහතාට එරෙහිව ගෙනැවිත් ඇති විශ්වාස භංග යෝජනාව ගැනීම උවමනා නැතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

රවි කරුණානායක මහතා විදේශ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා මෙම තීරණය ගත් බවද ඔහු පැහැදිලි කලේය.

25 views

23 Comments to “රවිට එරෙහි විශ්වාස භංගය දැන් උවමනා නෑ..- කතානායක”

  1. parliament jokers says:

    Vishwasabangayojanawa genath thiyenne hitapu mudal amathi Raviyata misa widesha amathi Raviyata nemei. Eka nisa viwadayata gathayuthui
    .Kathanayakath horata support. Mun Okkoma horu.

  2. Raawana says:

    Motion eka daala thibenne, thanathurata noweyi, thanathura hobawana theneththaata.JO eke evun nidida? me wage evun pasupela noweyi, welikada thebiya yuthuyi. prajaa aythiya ahosi kala yuthuyi.depala wanchaawak kala kiyala neda Methinige prajaa ayithiya ahosi kale?.mewaata uththara deepallaaaa….

  3. Nandasoma says:

    ඔබ වැනි කථානායකයෙක් එම තනතුරේ ගෞරවය නැති කරණවා!

  4. daham says:

    ane me nahina dehina kale, wala payayi goda payayi thiyagena inna meka ithihasaye aapu anthimama jaraama thuttu deka wasala kathanayakaya. tho redda galawala hitapiya heluwen eka nambuyi.

  5. Podda says:

    Ravi ain una eka Loku Amak.

    Dan meka use karala oposition ekata wadey dei

    Okkoma allala jail karai Ravi tath nithiya ekai ubalatath ekai kiyala

    Ranils cunning strategy

  6. karuna says:

    The worst speaker since independence. A Speaker in the Paliament main priority to must be to protect the Democracy in the Parliament
    but this man’s main priority to protect his corrupt leader and his henchmen.

  7. අනාථ ජනයා says:

    මේ ගොබ්බයො දන් නැද්ද ඉල්ලා අස්වීම විශ්වාශ බන්ග යෝජනාවට අදාල නැති බාහිර ක්‍රියාවක් බව. වහාම විශ්වාශබන්ග යෝජනාව නියායපත්‍රයට ඇතුලත් කර නියමිත කටයුතු කරනු. ගොන් පාට් එපා. හොරෙක් විසින් හොරකම් කලදේ ආපසු දුන්නත් නීතියෙන් ගැලවීමක් තිබේද?

  8. බබා උක්කුන් says:

    මූ මොන අපතයෙක්ද.මූට මොකක්ද තියෙන අයිතිය මන්ත්‍රීවරු තිස් ගණනක් අත්සන් කරපු විස්වාෂභන්ගය ඕන නෑ කියන්න.රවිය අස්වුණා කියල හොරකම සුද්දයිද. ඒක නෙවයි කාරණය,ඕක ගත්තොත් රනිලයාගේ,මලිකගේ,කබරයාගේ,ඔය තව ගොඩක් දෙනෙක්ගේ රෙදි ගැලවෙනවා. උන්ට යන්න වෙනවා. එතකොට රවීගේ කේස් එක ළුණු බිකක් වෙනවා. මුන්ගේ ඒවා ළුණු නැව්. අනික රවිය කැමැත්තෙන් ගියා නෙවෙයි.රනිල අඬල, වැදලා,කකුල් ලෙවකාල, මාව බේරගන්න කියල කන්නලව් කරලා තමයි රවිය යවල තියෙන්නේ.නැත්නම් රවිය මේ රස සාගරේ දාල යයිද? ඔය මොනවා වුනත් මොනවා කිව්වත් විස්වාෂභන්ගය කොහොම හරි ගන්න ඕන.අරගෙන මුන්ගේ රෙදි ගලවන්න ඕන.
    මේ කතානායකයා වගේ අපතයෙක් මීට කලින් දැකල නැහැ,මුගේ තියෙන කාලකන්නි කමට තමයි කැන්සර් හැදිලා දුව මරුනේ.මුන් හිටියොත් මුළු රටටම කැන්සර් හැදිලා මැරෙනවා.ඔයිට කලින් හිටිය MH මොහමඩ්. ප්‍රේමදාසට දෝෂාභියෝගය ගෙනාපු වෙලාවේ මේ වගේ අන්තිම මොහොතේ යටින් ගේම දුන්නා. නමුත් ඌ කලේ එකයි.මේක හැමදාම කරන්නේ ඔය වගේ ඒවමයි. රනිලය මහපට ඇගිල්ල උඩ අතට පෙන්නුවොත් මු සිංහයා, යටි අතට පෙන්නුවොත් නරිය.මේ වගේ අය ගැන ඊ ලග චන්දෙදි බලාගන්න ඕන.

  9. කතානායක says:

    දැන් කතානායකගේ වාරයයි.