රවිට එරෙහි විශ්වාස භංගය දැන් උවමනා නෑ..- කතානායක
August 10, 2017 at 4:40 pm | lanka C news
හිටපු ඇමති රවි කරුණානායක මහතාට එරෙහිව ගෙනැවිත් ඇති විශ්වාස භංග යෝජනාව ගැනීම උවමනා නැතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
රවි කරුණානායක මහතා විදේශ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා මෙම තීරණය ගත් බවද ඔහු පැහැදිලි කලේය.