රවිට එරෙහි විශ්වාස භංගය විගඩමක්..අපි ඔ්වට නෑ.. – ජවිපෙ හොරෙන් කොකම් පායි..
August 5, 2017 at 12:00 pm | lanka C news
බැදුම්කර කොමිසමේදී හෙලි වූ කරුණු අනුව ඒකාබද්ද විපක්ෂය විසින් ඇමති රවි කරුණානායකට එරෙහිව ගෙන විත් ඇති විශ්වාස භංගය විගඩමක් යයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා ජන හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.