රවිට දිගටම ඇමති වරප්රසාද.. ඇමති ආරක්ෂාවත් එසේමයි..
August 12, 2017 at 1:20 pm | lanka C news
ඇමති ධුරයෙන් ඉල්ලා අස්වුණු රවි කරුණානායක මහතාට ඇමති වරප්රසාද සියල්ල ලබා දීමට එකගත්වය පල වී ඇති අතර ඇමති ආරක්ෂාවද කිසිදු ලෙසකින් අඩු කර නැත.
ඒ අනුව කරුණානායක මහතා විසින් පත් කරනු ලැබ සිටි ඇමති පුද්ගලික කාර්ය මණ්ඩලය මෙන්ම අමාත්යංශය යටතේ ඇති ආයතනවල සභාපතිවරුන්, අධ්යක්ෂ මණ්ඩල ඇතුළු කිසිදු නිලධාරියෙක් ඉවත්ව ගොස් නැත.