රවිට නැවතත් ඇමතිකමක්.. දිවුරන්න සූදානම්…

June 16, 2018 at 12:00 pm | lanka C news
රවිට නැවතත් ඇමතිකමක්.. දිවුරන්න සූදානම්…

හිටපු ඇමති රවි කරුණානායක මහතා නැවත වතාවක් ඇමති ධුරයකට පත් කිරීමට නියමිතව ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කරයි.

එළැමෙණ සතියේදී කරුනානායක මහතා ඇමති ධුරයේ දිවුරුම් දෙනු ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

පසුගිය සතියේදී නව රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් දිවුරුම් දුන් අවස්ථාවේදීම රවි කරුණානායක මහතා ඇමති ධුරයේ දිවුරුම් දීමට සැලසුම් කර තිබුනද අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විදෙස්ගතව සිටි නිසා එය කල් ගිය බවද සදහන්ය.

අර්ජුන් ඇලෝසියස්ගෙන් සන්තෝසම් ලබා ගත්තේ යයි එල්ල වූ චෝදනා මත රවි කරුණානායක මහතා ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය.

31 views

4 Comments to “රවිට නැවතත් ඇමතිකමක්.. දිවුරන්න සූදානම්…”

  1. emil says:

    ආණ්ඩුවේ ඔක්කෝම හොරු……එහෙමත් තියෙද්දී තවත් ඇමතිවරු දිවුරුම් දීමත්
    යහපාලනයම වෙන්න ඇති නේද?

  2. බැදුම්කර ඇමති ලෙඅ දිව්රුම් දෙනවා. says:

    බැදුම්කර ඇමති ලෙඅ දිව්රුම් දෙනවා. මොනෑක්…මොනෑක්…මොනෑක්…අම්මප බුදුම්පා අල්ලාපා මොනෑක්…මොනෑක්…මොනෑක්…ජේසු පා…සායි බා පා….මතක නෑ…මොනෑක්…මොනෑක්…මොනෑක්…බැදුම්කර ඇමති ලෙඅ දිව්රුම් දෙනවා. ජයවේවා.

  3. Rupa says:

    එතකොට අර බිරිඳ ගත්තායයි කියන අල්ලස් ගෙවල් ගැන තියන චෝදනාවෙන් නිදහස් ද?.

  4. බිරිඳ ගත්තායයි කියන අල්ලස් ගෙවල් ගැන තියන චෝදනාවෙන් නිදහස් ද?. ඔව් නිදහස්. says:

    බිරිඳ ගත්තායයි කියන අල්ලස් ගෙවල් ගැන තියන චෝදනාවෙන් නිදහස් ද?. ඔව් නිදහස්. බිරිද ළමයි මොනවා මොනවා ගත්තද හොයන්ට බා බං මාමේ. වනික ඉතින් කරුපය්යටත් කොහේ කොහේ දැම්මද මතක නැතිලු නේ අනික පවල කොරගත්ත දේවල් මම දන්නෙත් නැහැ නේ.

Main News