රවිට මුදල්.. විජේදාසට අධිකරන ඇමති ධුර සූදානම්… රංගේ බණ්ඩාර-වසන්ත සේනානායකටත් කැබිනට් දොර ඇරේ..

April 7, 2018 at 3:21 am | lanka C news
රවිට මුදල්.. විජේදාසට අධිකරන ඇමති ධුර සූදානම්… රංගේ බණ්ඩාර-වසන්ත සේනානායකටත් කැබිනට් දොර ඇරේ..

ඉදිරියේදී සිදුවන කැබිනට් සංශෝධනයේදී රවි කරුණානායක හා විජේදාස රාජපක්‍ෂ යන මහත්වරුවනට ඔවුන් විසින් පෙර දරන ලද අමාත්‍ය ධුරයන් ලැබෙනු ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව රවි කරුණානායක මහතාට මුදල් ඇමතිධුරයක් විජේදාස රාජපක්‍ෂ මහතාට අදිකරණ ඇමති ධුරයත් ලැබෙනු ඇතැයි සදහන්ය.

විජේදාස රාජපක්‍ෂ මහතා මේ බව ඇගවෙන ප‍්‍රකාශයක් ඔහුට ඉතාම හිතවත් පසුගිය කාලයේ ආන්දෝලනයකට ලක් වූ ව්‍යාවාරයක සභාපතිවරයා ලෙස කටයුතු කල ප‍්‍රබල ව්‍යාපාරිකයෙකු සමගින්ද පවසා ඇත.

මේ අතර පාලිත රංගෙ බණ්ඩාර හා වසන්න සේනානායක යන රාජ්‍ය ඇමතිවරුනටද කැබිනට් ඇමති ධරයන් ලැබෙනු ඇති බව වැඩි දුරටත් වාර්තා වෙයි.

මෙම සියළූ දෙනා විශ්වාස භංගයට විරුද්දව ඡන්දය දෙන ලද්දේ මේ සම්බන්ධයෙන් නිශ්චිත එකගතාවයකින් පසුව බවද සදහන්ය.

6 views

9 Comments to “රවිට මුදල්.. විජේදාසට අධිකරන ඇමති ධුර සූදානම්… රංගේ බණ්ඩාර-වසන්ත සේනානායකටත් කැබිනට් දොර ඇරේ..”

  1. Amda says:

    හක හක… තව විස්වාස බන්ගයක් ගෙනෙල්ලා අනික් උන්ටත් කැබිනට් ඇමතිකම් දෙන්න……රෙදි නැති දේසපාලුවො.
    සේනානායක පරපුරටම නින්දාවක්

    • Asaranaya says:

      මුන් දෙදනාම පසුගිය දිනවල රෙදි නැතුව හෙලුවෙන් හෙලුවෙන් සිටියේ, දෙන්නගේම බඩු සැට් එක අපි දැක්කා යස අගේට

    • Sandy says:

      සේනානායක පරපුර වලෙන් නැගිටියි යකූ..අනිකා රාජපක්ස..අඳෝමැයි
      බණ්ඩා නම් කොහොමත් කතාකරල වැඩක් නැති අපතයා

  2. D .Nimal says:

    The very issues are not that infighting between UNP and SLFP important for the people.
    It is not going to seek any relief to our people hardships and catastrophe, only solution is that give fresh mandate people to decided their faith .that is democracy ?

  3. Sira says:

    Ane Saadu! Obala ta hondak wenawa nam ratata he gahuwath kamak ne.

  4. daminda says:

    kunu ganu-denu……..

  5. Sanjay g says:

    munta dam minister post is big rather than the Nation 😳

  6. Hoo N P Kaaraya says:

    Pohottuwa kala waden muntai hari giye. Baya karala kappam gaththa wagei.
    Ooro kakuna thalanakota haban kukulanta magul kiyuwalu.

  7. peter says:

    If this is true, that will be the end of UNP for ever. Ravi- CWE kapu eka, Wijedasa- Rajapakksa lage puka lewakanna. If this is true news UNPers should bring a NCM against RW immediately.
    If prez is willing, its strange.

Main News