රවිට ලොතරැයි මණ්ඩල දුන්නේ අගමැතිගේ ඉල්ලීම නිසා.. ජනාධිපතිත් ඒ ගැන සතුටු නෑ..

June 13, 2017 at 4:40 pm | lanka C news
රවිට ලොතරැයි මණ්ඩල දුන්නේ අගමැතිගේ ඉල්ලීම නිසා.. ජනාධිපතිත් ඒ ගැන සතුටු නෑ..

විදේශ ඇමති රවි කරුණානායක මහතාගේ විෂය පථය යටතට ලොතරැයි මණ්ඩල දෙක එක් කර ඇත්තේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයාද එම තීරණයට සතුටක් නැතැයි සදහන් කරන ඔහු ඇමතිවරුන් සදහා විෂයන් බෙදීමේදී ගැටළු ඇති වී තිබෙන බවද සදහන් කරයි.

127 views
Main News