රවිට සජිත්ව පේන්න බෑ.. මටත් කැපිල්ල… එජපෙ ලොක්කෙක් කියයි..

February 10, 2020 at 3:00 pm | lanka C news
රවිට සජිත්ව පේන්න බෑ.. මටත් කැපිල්ල… එජපෙ ලොක්කෙක් කියයි..

එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතාට එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇලජික් බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

ඔහු සඳහන් කරන්නේ රවී කරුණානායක මහතාගේ සැලසුම් ව්‍යාකූල වීම සම්බන්ධයෙන් ඔහු තමන් සමඟින් ලොකු තරහක් පසුවන බවයි.

සජිත් ප්‍රේමදාස මහතා නව සන්ධානයේ නායකයා ලෙස පත්කලද රවි කරුණානායක මහතාගේ සැලසුම වී තිබුණේ කරූ ජයසූරිය මහතා පෙරමුණේ නායකයා බවට පත්කරය සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධූරය කටයුතු කරවීම බවද ඔහු සඳහන් කළේය.

නමුත් එය ක්‍රියාත්මක නොවීම නිසා තමන් සම්බන්ධයෙන් දැඩි තරහකින් පසුවන බවත් එනිසා කොළඹ දිස්ත්‍රික් තමන් පරාජය කර දේශපාලනයෙන් ඉවත් කරවීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කර තිබෙන බවත් ගනේෂන් මහතා සඳහන් කළේය.

කොළඹදී මාධ්‍ය අමතමිනි ඔහු මේ අදහස් පල කරන ලදී.

33,050 Viewers

5 Comments to “රවිට සජිත්ව පේන්න බෑ.. මටත් කැපිල්ල… එජපෙ ලොක්කෙක් කියයි..”

  1. හෙලයා says:

    පරගැති එජාපය කොහොම හරි හැඳිගෑවිලා යනවා නම් එච්චරය්.

  2. Liverpool shane says:

    I think Gota should rescue our country from Ranil and Mahinda….
    what do you think people???

    • politics says:

      Yes you can think of Sajith fool.

      But we rely heavily on Mahinda Rajapaksha as the best PM to help Our President.

      Your name it self ( Liverpool Shane ) indicate that you are a slave of western powers.

  3. Loin says:

    රවිට සජ්ත්ව පෙන්න බැ ජනතාවට මුන් ඔක්කොම පෙන්න බැ

  4. malraj says:

    මුන් ඔක්කොම it it true….

Main News