රවිනාත ඇමරිකාවේ තානිපතිකමෙන්, නලින්ද සිල්වා මියෙන්මාර තානිපතිකමෙන් ඉවත් වේ..

September 16, 2021 at 10:40 am | lanka C news
රවිනාත ඇමරිකාවේ තානිපතිකමෙන්, නලින්ද සිල්වා මියෙන්මාර තානිපතිකමෙන් ඉවත් වේ..

මහාචාර්ය නලින් ද සිල්වා මහතා මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ධූරයෙන් ඉවත් වී තිබේ.

ඒ මහතා අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර මේ වනවිට නිරෝදායනයට ලක්ව සිටී.

මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ රවිනාථ ආරියසිංහ මහතා එම ධුරයෙන් විශ්‍රාම ගෙන තිබේ.

තමන් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීම නිසා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඒ මහතා තබන ලද සමාජ ජාල සටහනක දැක්වේ.

ශ්‍රී ලංකාවට විවිධ ආකාරයෙන් සහාය දීම පිළිබඳව ඇමෙරිකානු රජයට ස්තුතිවන්ත වන බව ද ඇමෙරිකාවේ වෙසෙන ලාංකිකයන් තමනට දැක්වූ සහාය අගය කරන බවද ඔහු කියා සිටී.

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ඒ මහතා පත් කරන ලද්දේ 2020 වසරේ දෙසැම්බර් මාසයේදී වන අතර ධුරයට පත් වී මාස නවයකට පසු විශ‍්‍රාම ගනී.

67,646 views

38 Comments to “රවිනාත ඇමරිකාවේ තානිපතිකමෙන්, නලින්ද සිල්වා මියෙන්මාර තානිපතිකමෙන් ඉවත් වේ..”

  1. කුඹුක්කණ් says:

    බටහිර විද්‍යාවට වැඳගෙන , වයලීන් ගගා සිංදු කිය කිය හිටිය කාලෝ පොන්සේකලා කිසිදු සේවයක් විද්‍යාවට කලේ නෑ.

    නලින් ද සිල්වා බටහිර විද්‍යාවේ දැන් තිබෙන ප්‍රශ්ණ විවේචනය කරමින්, නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය ලෙස අලුත් ප්‍රවාද ඉදිරිපත් කරමින් සැබෑ බටහිර විද්‍යාඥයෙක් ගේ කාර්යය කලා, ඔහු මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට , බටහිර විද්යාවට, ප්‍රවාද නිර්මාණය කිරීමට මතු පරපුර දැනුවත් කිරීමට මෙරටේ අධ්‍යාපනයේ විශේෂ කාර්යයක් කල යුතු කෙනෙකි.
    මියන්මා හී තානාපති කම දැරීම ඔහුටත් , රටටත් , බටහිර විද්යාවටත් කිසිම වැඩක් නැත. එබැවින් ලංකාවට ආපු එකේ ඒ වැඩ පිලිවෙලට සම්බන්ධ වෙන්න.

    රටේ විද්යාඥයන් ලෙස පෙනී සිටිමින්, බටහිර විද්යාඥයන්ගේ තෝල්කමුදලි කාර්යය කරන පුහු විද්‍යාඥයින් එලවා දමා සැබෑ විද්‍යාඥයින් නිර්මාණය කිරීම නලින්ද සිල්වා මහතා භාරගත යුතුය.

    • රන්වල says:

      බටහිර සුද්ද හදපු ඉන්ටනෙට් එකෙන් උගෙ කලිසම් කමිස ඇදන් ලෝකෙටම ණය වෙලා ගත්තු සල්ලි වලින් කකා බටහිරයගෙ බේත් බිබී හෙල මනෝරාජික ආතල් ගන්න බොලා වගේ මොන්ගල් සෙට් එකක් හදපු නලීන් ලොක්ක පපුවෙ අමාරුව ආපු ගමන් කලේ බයිපාස් එකක් කොවිඩ් ආපු ගමන් බටහිර වෙදකම් කරන හොස්පිට්ල් එහෙක ඇඩ්මිට් උනා ලමයි බටහිර රටවල පී ආර් අරන් එහෙ තොපි මෙහෙ හෙළ මගුලක් කියෝනව උගෙ බණ අහහා තොපි ඉන්නකල් කපටි පාලකයොන්ට කල්ල මරේ.

      • කුඹුක්කණ් says:

        රන්වල හිගන්නෝ , උඹට සිංහල තේරෙනවද?
        ඔතන කොහෙද පොට්ටයො , හෙල මගුලක් කියලා තියෙන්නෙ.

        උඹලා නං රට මී හරක්ම තමා.
        උඹේ ගොං මොලේ පෑදෙනකං , කමෙන්ට් එක ආයෙ අයෙ කියවපං

        සිංහල බැරි නං සන්නා සර් ගාවට ගිහිං හරි ඉගෙන ගෙන ආයෙ කියවපං, ඊට පස්සෙ කමෙන්ට් දාපං
        උඹේ මරි මෝඩ නූගත් කම පෙන්නන්නෙ නැතුව

      • Citizen says:

        🤣🤣🤣🤣🤣🤣👍👍👍👍👍👌👌👌👌👌👏👏👏

      • maddumaraala says:

        ඔය නලින් සිල්වාට BCG කියල වැරදිලා ගහල තියෙන්නේ සුද්දගේ පිස්සුබලු බේත. ඌ ඌවම කාගන්නවා.

    • Saman says:

      මෝඩ කුබුක්කන්. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් යයි පැවසු නලින් බටහිර විද්‍යාවේ බයිපාස් සැත්කමකින් ජීවිතය බේරාගත් බව දන්නවද? තම හදවත් රෝගයට නොයෙකුත් දේශීය වෙදුන් පසු පස ගොස මරණයේ දොරකඩට පැමිණි පසු බටහිර වෛද්‍ය විද්‍යාවේ සරණ ගියේය.

    • Chan says:

      මියදුන කාලෝ ෆොන්සේකා මහාචාර්ය තුමා ජීවත් කරවීම ගැන සතුටුයි . අතුමගේ දක්ෂ තාවයට හැමදාම ගරු කරනවා

  2. Sathish says:

    Prof Nalin has genuine intentions but lacking diplomatic experience. we should appoint a diplomat to Myanmar who respects the Buddhist cultural ties between two countries.

    Ravinatha on the other hand initiated so many good projects to help Sri Lanka. I personally know this because I was part of the OSL (Overseas Sri Lankans) network he created. It was a massive network that connected Sri Lankan intellectuals, businessmen and other influential people living in all 50 states for the first time. Many projects were going forward to help Sri Lanka economically, and at the UN level. He reached out to Tamil diaspora and was trying to bring them on board as well. This is the first time in past two decades I am seeing an ambassador putting his motherland in front of his personal gains. Ravinatha really deserves appreciation and recognition of all Sri Lankans. We will miss working with him.

  3. Jagath says:

    යන විදිහට ආණ්ඩුව ම අස්වෙයි වගේ. 😂

  4. Silva says:

    මහ ඇදුරට ජාතික චින්තනේ බඩගිහින් ඇති. දැල් ශැපද?

  5. උකුස්සා says:

    මේ විදේශ විනිමය්ස් නාස්තිය කාටවත් ගානක් නෑ. තානාපති කමකට යවන්නෙ අවුරුදු තුනකට.ගුවන් ටිකට් වලට පවුලටම හා.සේවකයින්ට අඩි 40 කන්ටේනර් එකකට යන.සල්ලි . දෙපාරකට.මාස 9 කට.යවනකොට හැට පිරෙන බව දැනන් හිටියෙ නැද්ද? හිටපු ලේකම්ලා හැමෝම විශ්‍රාම ගියාට පස්සෙ තානාපති කම් වලට යැව්වා.

  6. Chathura Gunarathna says:

    Oba depalata bohoma sthuthi. anagatayata suba pathum.

  7. Wijebahu says:

    That bloody Nalin de silva useless phscyo should got to hell with this.

  8. Dengu Nona says:

    Ravi Nath kiyanne Nalin silvaa buhuman dakwana Natha Deviyange malli da kiyalaa mama danne naha. E kohoma wunath Nalin da silwa kiyana Mahaachaariya Mee harakek bawa me rate boho denaa dannawa!!

  9. රුක්ෂාන් සිල්වා says:

    ඔබ දෙදෙනාගේ විශාම දිවියට සුභපැතුම්.

  10. Don Wije says:

    aanduwa danney nedda maasa nawayen retire wenawa kiyala gong weda