රවිනාත ඇමරිකාවේ තානිපතිකමෙන්, නලින්ද සිල්වා මියෙන්මාර තානිපතිකමෙන් ඉවත් වේ..

September 16, 2021 at 10:40 am | lanka C news
රවිනාත ඇමරිකාවේ තානිපතිකමෙන්, නලින්ද සිල්වා මියෙන්මාර තානිපතිකමෙන් ඉවත් වේ..

මහාචාර්ය නලින් ද සිල්වා මහතා මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ධූරයෙන් ඉවත් වී තිබේ.

ඒ මහතා අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර මේ වනවිට නිරෝදායනයට ලක්ව සිටී.

මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ රවිනාථ ආරියසිංහ මහතා එම ධුරයෙන් විශ්‍රාම ගෙන තිබේ.

තමන් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීම නිසා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඒ මහතා තබන ලද සමාජ ජාල සටහනක දැක්වේ.

ශ්‍රී ලංකාවට විවිධ ආකාරයෙන් සහාය දීම පිළිබඳව ඇමෙරිකානු රජයට ස්තුතිවන්ත වන බව ද ඇමෙරිකාවේ වෙසෙන ලාංකිකයන් තමනට දැක්වූ සහාය අගය කරන බවද ඔහු කියා සිටී.

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ඒ මහතා පත් කරන ලද්දේ 2020 වසරේ දෙසැම්බර් මාසයේදී වන අතර ධුරයට පත් වී මාස නවයකට පසු විශ‍්‍රාම ගනී.

67,640 views

38 Comments to “රවිනාත ඇමරිකාවේ තානිපතිකමෙන්, නලින්ද සිල්වා මියෙන්මාර තානිපතිකමෙන් ඉවත් වේ..”

  1. දුක හිතෙනවා says:

    රටක් නියෝජනයට සිටිය යුතු වැදගත් බුද්ධිමත් වියත් ජාතිකත්වය පිරිපුන් දෙපලකි. තවත් කල් ඔබගේ දැනුමින් ලෝකයා දැනුවත් කරන්න.සුභ අනාගතයක්.

    • ඇඬෙනවා says:

      දුක හිතෙනව විතරක් නෙවේ බන් ඇඬෙනවා තනි ඇහැට.

  2. ASK says:

    Nalin Sir kisiwak nokara ho rate sitieemath watinawa. Bari dewal walata patalanna epa. Ohu pin-paw danna kenek.

  3. saman says:

    THIS IS A WAY INERCENT,BRAVE,PETRIOTIC CIVIL PROFFEWSIONAL SHOW THEIR DIS SATISFACTION !.
    NEED CRITICAL CONSIDERATION ASAP. BY GOVENMENT LERADERS !

  4. Viranga says:

    උබල අස්වෙන්න එපා හිටහල්ල තව ටිකක්, පට්ට සේවයක් බං උනේ උබලගෙන් මෙච්චරකල්. හිපාටුවො දෙන්න.

  5. Baමුනා says:

    මේවට දැන් ඇමති දූලා පුතාල යවයි.. මේක වියතුන්ට වැඩක් කර්න්න පුලුවන් රජයක් නෙමෙයි. බේබදු චන්ඩි හොරුන්ගේ හොර ගුහාවක්…

  6. Robin says:

    Hope Professor Nalin De Silva will continue his valuable article in the “Kalaya” web site.

  7. වංචාවට වහාම තිත තබා මාත්‍රෘභුමිය වංචනිකයන්ගෙන් මුදාගැනීමට කාළය පැමිණ තිබේ,.! says:

    ”මහාචාර්ය නලින් ද සිල්වා මහතානෙනි” වහාම මාත්‍රෘභුමියට පැමිණිය යුතුයි,.!

    වංචනික ඇලෝපාතික වෙෙද්‍යවරැන් යැයි කියාගනිමින් , මහාචාර්‍යයන් යැයි කියාගනිමින් බටහිර ගැති වහල් පාහරයන්, වෙෙද්‍යනාට්ටාමිලා නොහොත් මිනිකාක්කන්ගෙන් රට ඡාතිය බේරාගතයුතුයි,.!
    , කුමන්ත්‍රණකාරී ලෙස බරපතල වංචාවක යෙදෙමින් ඵන්නත් ආනයනය කරමීන් ”පී සී ආර්”නැමැති තනිකර වංචනික ක්‍රියාදාමයකින් ඡනතාව බියගන්වමින් ඡනාධිපතිතුමා බුරැවෙකුට සමාණ කරමින් සෞඛ්‍ය පාහරයන්ගෙන් බටහිරයන් සමග ඵකතුව අමුතුම තාලයේ ත්‍රස්ථවාදයක් රටතුළ ක්‍රීයාත්මක කරනු ලබයි,.!

    ”මහාචාර්ය නලින් ද සිල්වා මහතා රටතුළට වහාම පැමිණ මාරාන්තික යැයි පවසන ”වෙෙරසය ශ්‍රීලංකාව තුළ පවතින බවට පැහැදිලි සාකෂි ස්‍රෘඡුවම ඉල්ලා සිටිය යුතුයි,.!

    පි සී ආර් වංචාව සමාඡ මාද්‍ය ඔස්සේ නිරාවරණය කළ යුතුයී,.!

    ”කිසියම්ම වෙෙරසයකට කිසිම ලෙසකින් අදාලත්වයක් නොමැති ප්‍රෝඩාකාරී ”ඉතිහාසගත ඵනනත් කුමන්ත්‍රණය” සහ ”පී සී ආර් වංචාව” , වහාම රටට නිරාවරණය කිරීමට කටයුතු කළ යුතුයි,.!

    ඡනතාවගේ ඡනඡීවිත අඩාළකරමින් නිදහස සමපූරණයන් අහෝසිකරමින් නානාවිධ මාෆියාවන්ට ඡනතාව සුරාකැමට ඉඩ හැරීම සහ, කුමන්ත්‍රණකාරීලෙස බටහිර බලවේගයන්ට සහ බෙහෙත් යැයි කියාගන්නා වස විස ඡාවාරං මෙහෙයවනා ”අලොපාතික සුණඛයන්ට” විරැද්ධවව වහාම ක්‍රියාතමක විය යුතුයි,.!

    ඉතිහාසගත දැවැන්ත කූඨ මාෆියාව නොහොත් කුමන්ත්‍රණකාරී ඵන්නත් ත්‍රස්ථවාදය රට තුලම නිරාවරණය කළ යුතුයි!

    “මේ මොහොතේ යම්කිසි මාරාන්තික වෙෙරසයක් රටතුළ වේනම් වහාම වෙන්කොට හදුනාගතහැකි දත්ත විවෘතව සමාඡයට නිරාවරනය කළ යුතු බවටත් ,

    ”පී සී ආර්” වංචාවේ වංචනික ප්‍රෝඩාව සමග රටට ලෝකයට හෙළිකළයුත කාළය බැවින් මූළිකත්වය ගෙන හෙළ වෙෙද්‍යවරැන් සමග සෘඡුව සටනට පැමිණිය යුතුයි,.!

    රඡයේ සෞඛ්‍ය අංශ වලට වහාම බලපෑම් සිදුකර අරැමපුදුම සුවිශේෂ වෙෙරසය පවතින බවට දත්ත සාකෂී සහ අලොපාතික පාහරයන් ඡනතාව බියගන්වනා සුවිශේෂී වෙෙරසය වෙන්කොට හදුනා ගැනීමට පැහැදිළිවම වෙෙරසයේ සංයුතිය සහිතව ඔප්පු කරන ලෙසට බලපෑම් කළ යුතුයි,.!

    හිරැ,දෙරණ,සියත,සිරස, ද ඇතුළුම සියළු වංචනික ‘ඡඩ මාද්‍යන්’ බටහිර ඵ්නත් මාෆියාවේ වංචනික ඩොලර්වලට යටවී ඡන සමාඡයක් භීතියට පත්කරමින් ඡන සංහාරයකට සහයෝගය දක්වන්නේ සුණකයන් මළපහ බුදින්නාසේ මුදලට දක්වනා පහත් ගුඡුප්සාඡනක කෑදර කමනිසාවෙනි,.!

    මහාචාර්ය නලින් ද සිල්වා මහතානෙනි..!

    බටහිරයන් සමග අලෝපාතික පාහරයන් සිදුකරන කුමන්ත්‍රණයට ,වංචාවට වහාම තිත තබා මාත්‍රෘභුමිය වංචනිකයන්ගෙන් මුදාගැනීමට කාළය පැමිණ තිබේ,.!

Main News