රවිල් එජාප මන්ත‍්‍රීන් මිලට ගනී.. ලක්‍ෂ 25 බැගින් ඇඩ්වාන්ස්.. බැදුම්කර මගඩි මුදල් යයි ‘හාරත පිල’ කියයි..

February 14, 2020 at 9:20 am | lanka C news
රවිල් එජාප මන්ත‍්‍රීන් මිලට ගනී.. ලක්‍ෂ 25 බැගින් ඇඩ්වාන්ස්.. බැදුම්කර මගඩි මුදල් යයි ‘හාරත පිල’ කියයි..

ඉදිරි මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට ඒ සඳහා රුපියල් ලක්ෂ 25ක මුදලක් මූලිකව ලබාදෙන බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.

ඉදිරි මැතිවරණය වෙනුවෙන් සංවිධාන කටයුතු ඇරඹීමට මෙම මුදල ලබාගෙන දෙන අතර ඉදිරි මැතිවරණ කටයුතු සඳහා ද තවදුරටත් මුදල් ලබාදෙන බව දැනුම් දී ඇත.

මෙම හමුව සඳහා පක්ෂ නායකයා මහ ලේකම්වරයා ඇතුළු පිරිසක් සහභාගී වී ඇත.

කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන මන්ත්‍රීවරුන් සඳහන් කරන්නේ මෙසේ ලබා දෙමින් සිටින්නේ මහ බැංකු බැඳුම්කර මඟඩියෙන් ගසා කෑ මුදල් බවයි.

27,409 Viewers

5 Comments to “රවිල් එජාප මන්ත‍්‍රීන් මිලට ගනී.. ලක්‍ෂ 25 බැගින් ඇඩ්වාන්ස්.. බැදුම්කර මගඩි මුදල් යයි ‘හාරත පිල’ කියයි..”

  1. jonana says:

    එජාප රවිල් ගිය උඩක්!!

  2. don katugampala says:

    CHANDE DINNOTH “THAVA EKA BEDUMKARAYAK” GEHUVVA. OKKOMA GODA.

  3. දැං උං කියනවා බැදුමිකරෙන් හොරකං කලාකියලා මෙතුවක්කල් දැනගෙන හිටියේම නැත්ද

  4. bombili says:

    Red bell is hanging from elephant’s under belly.
    Good luck to Security/labourer pad Puthano with fake qualifications and a burnt out dynamo, heartless man who phoned MR when sister caught trying to bank fake notes.

  5. බිල්ල says:

    සජිත්ටත් පුළුවන්නේ දුලන්ජලීගේ සල්ලි අච්චුගහන මැසිමෙන් අච්චුගහ ගහ ලක්‍ෂ 50 ගානේ බෙදන්න. කනුකුනු ගගා ඉන්නේ නැතිව වහාම වැඩේට බැස්සේ නැතිනම් සජිත්ගේ අමුඩෙත් රනිල් සල්ලිදීල ගනීවි.

Main News