රවි අතින් සජිත්ගේ රෙද්ද කැඩෙයි.. මෙලෝ ආර්ථික දැනුමක් නැති බව ඔපුප් කර පෙන්වයි..

May 17, 2020 at 10:40 am | lanka C news
රවි අතින් සජිත්ගේ රෙද්ද කැඩෙයි.. මෙලෝ ආර්ථික දැනුමක් නැති බව ඔපුප් කර පෙන්වයි..

මහ මැතිවරණය පැවැත්වීම අත්හිටුවා ඊට වියදම් වන මුදලින් රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවිය හැකි බවට කල ප‍්‍රකාශයන් නොදන්නා කමට කරන ලද්දක් යයි හිටපු ඇමැති රවි කරුණානායක මහතා සඳහන් කරයි.

මැතිවරණයක් පැවැත්වීමට යන මුදල මෙන් කිහිප ගුණයක් රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවනීමට වැය වන බවද එනිසා මැතිවරණයට යන වියදමෙන් රාජ්‍ය සේවක වැටුප් ගෙවිය නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.

සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෑතකදී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා පැවසීය.

මේ ආකාරය ප්‍රකාශයන්ගෙන් ඔවුන්ගේ ආර්ථික දැනුම ගැන හෙළි වන බව ද හිටපු මුදල් ඇමතිවරයා කියා සිටියේය.

81,602 Viewers

41 Comments to “රවි අතින් සජිත්ගේ රෙද්ද කැඩෙයි.. මෙලෝ ආර්ථික දැනුමක් නැති බව ඔපුප් කර පෙන්වයි..”

  1. Dissanayake says:

    Dr sajith gets gone katha

    • Gu VP, NP says:

      Ravi kiyanne engalanthe egangaththu minihagen, lankawe O/L sahathika illana ugathek ne

      • Dr. C. Bernard says:

        I am neither a supporter or a fan of Ravi K. However as a matter of fact it should be stated that Ravi K was educated in Sri Lanka at St. Thomas Prep and then at Royal College where he obtained his O/L and A/L with flying colours. I can remember him producing his educational certificates in a TV political debate and challenged Mrs. Chandrika K who was the President at the time to show her certificates. I can remember Dr. Wickramabahu who was there took all his certificates including professional qualifications and checked very carefully to find the slightest fault. (as at that time Wickramabahu was against the UNP). It was quite apparent from the expressions of Dr. W that he was really surprised and taken back by seeing those qualifications. To my knowledge Mr. Sajith P has studied at Royal, did his O/L and crashed very badly. Then he too went to the UK for so called higher studies same like Chandrika’s qualifications (said to be).

        • pathiranage says:

          I have heard, some one was telling in a TV show that he left the royal college in grade 8.

        • david milibanda says:

          There is no point Ravi.K passing with flying colours yet with the school back ground and qualification he is still branded as a ROGUE.
          Shameless Ravi.K. You are a disgraceful character. By now you should have left politics and hidden somewhere.
          Its a Wonder how you can face people & socialise with the stigma of being blatantly Corrupt ??
          How do you face your family and children?

      • සිංහල බන්ඩා says:

        රවි මැතිතුමනි ඉක්මනට පොහොට්ටුවට එන්න. ඔබ වැනි බුද්දිමතුන් අපට ඕන.

        • sena says:

          තු නොදකින් මේකා පොහොට්ටුවත් මස්ඩේට විකුණයි යකො.

        • Hene Mama says:

          Yako mathithumaa kiyanne me haalparuwekuta…yana yana thana horaa kana hire inna onee para ballekuta , tho mathithumaa kiyanne ….? ayema awoth ratama horaa kayi basilath dan form welaa horaa kana eke ,maru denna…? horu kohomath set weyi anika ithin muooth Mahindage puththunge wedding walata giye nikam yaa….? muoo hire inna onee para ballek ….? mahinda hinda eliyee…?

        • Malvathu Asgiri Girigoris says:

          ඈ බොල තොට අන්ද කයිප්පු කැවිලද කම්බ හොරෙක් පොහොට්ටුවට ගන්න කියන්නෙ ?

    • kawinda says:

      ganan ganna epa. sri puka puthaano kiuwath kiyanne ambudeth gelawena katha. owa lankawe minissu ganan ganne nehe. NGO 3% apathayo harak hujja bonawa… hemage koluwa punnakku kaka dodawanawa.

      • Mahawansa says:

        sajiyath matama hariyana eka

        • The bible says:

          ඔවු අපුල්ලන එවුන් එකිනෙකාට ගැලපෙනව තමයි.

          • Balngoda manawaya says:

            wena sangsandanaya karanna deyak eththema nedda. jathiyai,kulayai. …….. ape kalewath mewa thibne nehe, 20 weni siyawaseda oyala inne?

  2. දෙවිනුවර says:

    රනිල් හා රවී සාටකේ දෙකොනේ එල්ලිලා 88-89 ගෝනිබිල්ලෝ වගේ අල්ලන්න ඕනේ අයව පෙන්වනවා. දෙවියන්ගේ ශාපය වැඩ කරන්න පටන් අරන්.එක පතේ කාපු රාජපක්ෂලා, රාජිතලා, චම්පිකලා,සජිත්ලා අද එකිනෙකා මරා ගන්නවා,රනිල් සාටකයේ එල්ලිලා නීචපති ලව්වා නැව්පතියගේ ගෙල අඹරවනවා, මේක තමා වෙන්න ඕනේ.මුං මුං ඇනකොටාගෙන කාකොටාගෙන විනාශ වීම…අද යුගයේ අවශ්‍යතාව.

    • අරුණ කුමාර දසානයක. says:

      ඩිංගක් පහේ මෝඩයි.
      ජප්පන් හැමදාම අඳුරේ පුතා.

      • Alapaluwa says:

        උදේ නැගිට්ටම දැක්කේ මුගේ මුහුණ මට ටක්ගාල මතක්වුණේ මේ වගේ තව මොංගල් ඩයල් එකක් තිබෙනවා රටේ කොහේ හරි කියලා  කොහෙද ඒ? හරි දැන් දන්නවද?North Korea Kim කිම් ඉල්සුන් අන්න ඒවගේ නේද? මුටත් ඒ සුට් එක අන්දවලා ගත්තානම් දෙන්නම එකවගෙමයි නියම අමන මොංගල් ඩයල්.අනේ අපෝයි  මුන්ගේ පිටුපසද මේ එක එකාගේ නම් හොරෙන් අරගෙන් කුලියට ලියන්නේ? පවු අප්පා එවුන් ගැන සිතන කොට හරිම දුකයි. මහාඑකා එමනම් උගේ ගෝලබාලයෝ කොහොම ඇතිද??  

        • KK says:

          I thought the same thing.

          • Man Ugatha says:

            @Alapalu & KK- Kim Il Sun gaena ahalavath kiyavalavath naethuva vage. Samaharavita Alapa saha KK upadinna aeththe a naayakaya paralova giyaata passe venna ethi. Ketiyenma kiyanava nam Koriyan yuddhen Americaava dana gaessuva, a rata adath hismudunen samarana naayakaya. American ghoranaaduvata bhayanathiva inna ratata maga pennapu naayakaya.

          • Alapaluwa says:

            ඔකොටම ඉස්සෙල්ල උබ හරියට තේරුම් කරදෙන්න පුළුවන් භාෂාවක් ඉගේනගෙන වරෙන් මෙතැනට මේ අණ්ඩරදෙමළ ලියන්නේ නැතිව අපිට ඒවා කියවන්න වෙනම දිවක් සොයාගන්න වෙනවා.අතව එනවා අපිට අවවාද දෙන්න අනේ මෙහෙමත් මෝඩ අමනයෝ set එකක්.

        • ඊරි යකා says:

          සජිත් අයියා අනුන්ගෙ අදහස් අරගෙන තමන්ගෙ වගේ කියා නිකන්ම ඔස්තාර් වෙනවා අන්තිමේදි රෙද්දකඩාගෙන කොලෙත් ඉරාගන්නවා, තාත්තාකලෙත් ඒ ටිකමයි, වැඩබිම්වල දේ ලොකු බාස්ගෙන් අසා දැනගෙන ලොකු ඉන්ජිනේරුවා ඒවා දෙසා බානවා , නොදන්න මගුල්,
          ඒ පියානේගේ පුතානොව අපේ සජිත් මහත්තයා, දෙයියා දනී අපි නොදනී

    • හා says:

      හා, හා!

  3. සුදු මහත්තයා says:

    අවුරුදු 5 ක් යනකන් මංත්‍රි වැටුප් එපා කියලා කියන්න කවුරුවත් නැ

    • Eranda says:

      මන්ත්‍රී ලාගේ දරුමල්ලන් ට කන්න අදින්න දෙන්නේ උඹද එතකොට

      • darupiya says:

        daruwonta nam kanna denna puluwan, mallo thamai prashne

      • Mad says:

        එහෙමනම් ඔවුන් රස්සාවකට යායුතුයි. ගරු සේවයකට එනවනම් වැටුප් ගැනීම නොහොබිනා වැඩක්.

        • චන්දිමානි says:

          රස්සාවකට යන්න සුදුසුකම් නැහැ නේ? 8 පාස් නැති අය‌ට රස්සා කොහේද?

  4. Bendum Kare and 1600Mn apartment says:

    Salary expenditure = election expenditure kiyala sajith kiwwada economic specialist Ravi maame. Pita kahanakota api Dannawa oya adawwak allandai yanne kiyala. Hmmm kohomahari godayandako netnam Dr Rajitha land Amal bed eke nedaganda wei. Api nodanna live thuh….

  5. දේශප්‍රේමියා says:

    බොලාගේ කටින් බතල හිටවන නාට්‍ය අවු 5ක් බැලුවානේ.අපිට ඇතිවෙලා දැන්. මේ කාලකන්නි කියන කරන එවා දැන් අපිට වැඩක් නෑ.මුන්ව මාධ්‍ය ඉදිරියට ගේන්න එපා Plz.

  6. සරා says:

    ඔික තමයි අපි කියන්නේ සජිත් කියන්නේ නුගත් මෝඩ හීනමානය කරපින්නා ගත් චරිතයක් කියලා ඡන්දය තියන්න යන්නේ කෝටි 500යි. රජයේ පඩි ගෙවන්න කෝටි 9000ක් අවශ්‍යයි.ඉතින් 5000න් කෝටි 9000ක් කවර් කරන්නේ කොහොමද?ඔ්ක තමයි අපි කියන්නේ අඩුම තරමේ සාපෙලවත් පාස් වෙලා ඉන්න ඔ්න කියලා.දැන් බලන් මේ මෝඩයා ච්‍රන් වෙලා පක්ශය කඩලා වෙනම ඡන්දය ඉල්ලන එකෙන් ආන්ඩුවට මොනතරම් වාසිද කියලා.සජියා ගේ මෝඩ තිරනෙන් ආන්ඩුවට අමතරව මන්ත්‍රි ආසන 25ක් 30ක් විතර අනිවාර්යෙනම් වැඩි වෙනවා.

  7. මු ලැජ්ජාවක් තියෙන එකෙක් නෙවෙයි බං..... says:

    මු ලැජ්ජාවක් තියෙන එකෙක් නෙවෙයි බං….නිකන් තප්පු ලනවා විතරයි.

  8. Redi galaunnam ohuwa Mangalata baara denn oone ituru wedawalata

  9. john the baptice says:

    උබලා සියලු දෙනාම එක වල්ලේ පොල් උබලා දක්ෂ සොරකම් ක‍රන්න පමණයි

  10. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    රෙද්දක් නැති එකෙක් තවත් රෙද්දක් නැති එකෙක්ගෙ රෙද්දක් ගලවන්න හදනව​. රෙද්දක් ඇඳන්ද මුන් රෙද්දක් ගැන කථා කරන්නෙ,,,,,,,,,

  11. Mr.Positive says:

    Aaarthikaya gena hondata danna Ravi K karapu magula api nodannawaa ae.

  12. Buddhist says:

    Ravi lankawe Rajapakselagen passe inna lokuma horek. Dakka ne kohomada Bond Scam gahilla, salli, Condo ehema.

  13. සෙරෙප්පු සුප් says:

    අයිම් ප්‍රොෆෙසර් නෝ කැපැසිටි එලිෆන්ට් පාස් නැත්නම් අට පාස්.ෂැඩෝ කැබිනට් ප්‍රයිම් මිනිස්ටර් අඩෝ.ගිරේ මගෙ අතේ කපනව කරුංක හතර අතේ. හිටපු මුදල් (කොල්ල කෑ) ඇමති යූ හැව් පඩ ෂෝ අලිමංකඩ නැත්නම් පාමංකඩ .මං සියල්ල දත්,දතා කනව හිර බත්.මනාප නැති අංක නෝ ඉලෙක්‍ෂන්,සජබ ටෙලිෆෝන් නෝ ඩේටා ඇවෙලිබල්.

  14. GulSiri Lal Nanda says:

    Sajith P…. and CBK both having paper qualification of Universities . Both of them are NOT that studious.
    Both of them are son and daughters of ex-primers,but two of them are political doilies? They know how ruin the nation of OLD school of thoughts .One from daughter Radala family, other Son from Rada family !