රවි අද ඇමතිකමක් නොලැබීම ගැන කියු කතාව මෙන්න.. අනිද්දාට ඇමතිකමක්..

May 1, 2018 at 1:20 pm | lanka C news
රවි අද ඇමතිකමක් නොලැබීම ගැන කියු කතාව මෙන්න.. අනිද්දාට ඇමතිකමක්..

අද දිනයේ සිදු කරන ලද කැබිනට් සංශෝධනයේදී ඇමති ධුරයක් හිමි නොවීම ගැන පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා අදහස් පල කරයි.

‘මේ ගැන දන්ම අදහසක් කියන්න උවමනා නෑ. බ‍්‍රහස්පතින්දැයින් පස්සේ අදහසක් කියන්නම්’ යයි ඒ මහතා සදහන් කරයි.

මේ අතර වාර්තා වන්නේ බ‍්‍රහස්පතින්දා දිනයේදීද තවත් කැබිනට් සංශෝධන කිහිපයක් සිදුවනු ඇති බවයි.

එදිනට රවි කරුණානායක මහතාට ඇමති ධුරයක් ලැබෙනු ඇති බවද වාර්තා වෙයි.

49 views

13 Comments to “රවි අද ඇමතිකමක් නොලැබීම ගැන කියු කතාව මෙන්න.. අනිද්දාට ඇමතිකමක්..”

  1. Wijebahu says:

    කොහොමද මිනිහගෙ පෙනුම? නියම හැඩි දෙමලෙක් නේද?

  2. හුටන් ගේ දහඅට සන්නිය says:

    දැන් වේදිකා ගතවේ. හුටන් ගේ දහඅට සන්නිය

  3. aeds says:

    රනිල් වික්‍රමසිංහට අගමැතිකම දෙන්න පුළුවන් නම් රවී කරුණානායකට ඇමතිකමක් දෙන්න බැරි ඇයි ? අනික ජනාධිපතිගේ මහා බැංකු බැඳුම්කර විමර්ශන වාර්තාවෙනුත් වැරදි කරුවෝ කරලා නැහැනේ

Main News