රවි අද ඇමතිකමක් නොලැබීම ගැන කියු කතාව මෙන්න.. අනිද්දාට ඇමතිකමක්..

May 1, 2018 at 1:20 pm | lanka C news
රවි අද ඇමතිකමක් නොලැබීම ගැන කියු කතාව මෙන්න.. අනිද්දාට ඇමතිකමක්..

අද දිනයේ සිදු කරන ලද කැබිනට් සංශෝධනයේදී ඇමති ධුරයක් හිමි නොවීම ගැන පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා අදහස් පල කරයි.

‘මේ ගැන දන්ම අදහසක් කියන්න උවමනා නෑ. බ‍්‍රහස්පතින්දැයින් පස්සේ අදහසක් කියන්නම්’ යයි ඒ මහතා සදහන් කරයි.

මේ අතර වාර්තා වන්නේ බ‍්‍රහස්පතින්දා දිනයේදීද තවත් කැබිනට් සංශෝධන කිහිපයක් සිදුවනු ඇති බවයි.

එදිනට රවි කරුණානායක මහතාට ඇමති ධුරයක් ලැබෙනු ඇති බවද වාර්තා වෙයි.

49 views

13 Comments to “රවි අද ඇමතිකමක් නොලැබීම ගැන කියු කතාව මෙන්න.. අනිද්දාට ඇමතිකමක්..”

  1. JANA says:

    Nidahas Sri Lankawe methek bihi una THAKKADIMA DESAPALUWA wana Ravi amethikamk
    denawanam ,Arjuna Alosyous ta Mudal amathikamth, Kasun Palisenata Maha Bandagarayath
    baradiya yuthui.
    Jayawewa Hora Thun Kattuwa, Wanjabewa.Apita aba saranai.

  2. Ratawasiya says:

    ඉතුරු මස 18 අපේ කඩුව සුරතින් ගත් සිරිසේන මහවිරුවන්ගේ මහා කාර්ය භාරය තමයි ඇමති සංසෝදන . ඕක මස 18 ඉවරවෙනකන්වත් ඉවරවෙන එකක් නෙමෙයි……………

  3. Love nature says:

    අඩු ලංසු ඉදිරිපත් කරන්න උපදෙස් දුන්නෙ කරුණානායක
    බැංකු තුනක සභාපතිවරු සාක්ෂි දෙයි

    බැදුම්කර වංචාව පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම ට මහජන බැංකුව, ලංකා බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන රාජ්‍ය බැංකුවල සභාපතිවරුන් ගෙන්වා ප්‍රශ්න කර තිබෙනවා, එවකට මුදල් ඇමති කරුණානායක විසින් බැඳුම්කර නිකුතුව සිදුවෙද්දී ඒ සදහා අඩු ලංසු ඉදිරිපත් කරන්නැයි තමුන්ට උපදෙස් දුන්නු බවට එහිදී ඔවුන් විසින් කොමිසම හමුවේ ප්‍රකාශ කොට තිබෙනවා.

    මේ අනුව මහ බැංකු මුදල් වංචාව සම්බන්ධයෙන් කරුණානායකට එරෙහිව ඇති චෝදනා මෙහිදී තව දුරටත් සනාථ වෙනවා.

  4. Kings says:

    ප්‍රශ්නයක් නැහැ. අන්තිමට ඇමතිලට කියන්න පුලුවන් වැඩක් කරන්න වෙලාවක් තිබුනෙ නැහැ කියල. ඇයි දවස ගානෙ ඇමතිකම් මාරු වෙනවනෙ. මේ වගේ කාලකන්නි ආන්ඩුවක් කොයිම රටකවත් නැතුව ඇති.

  5. සුදා says:

    කවුරු කොහොම ඇමතිකම් ගත්තත් මොනවා කලත් අන්තිමේ එජාප නායකයා සහ එජාප අගමැති හෝ ජනපති කමට ඉදිරිපත් වෙන්නේ රවී කරුනානායකයි .රනිල් අත මොනවිදියට අනුවත් රවීගේ කොලේ උඩටම ගේනවා රහස මොකද්ද ?බටහිරයන්ගේ තේරීම රවී රහස එකයි .
    මම මේ කියන්නේ පෙනයක් නෙවෙයි මට අර විජිත රෝහට වගේ අතේ පැලවෙන අනාවැකි කියන්න බෑ
    මම කියන්නේ කාලසර්පයා උඩට පහලට ඇදලා බලාලා අර බැලුම්බෝල වෙළෙන්දෝ දිග බැලුම් අදිනවා වගේ

  6. Ranjith says:

    adath meeka iwarayak karala neee.. mona mala daanayakda… mee yakkunta amathi mandalee path karannama maasa gaanak yanawa.. wedak karanna welawak kohenda..

  7. ගමයා says:

    චන්‍ද්‍රිකා නෝනා ඉස්සර විධායකයේ බලය පෙන්නුවේ හිටපු ගමන් පාර්ලිමේන්තුව විසුරුවලා. මෙයා ඒක කරන්නේ ඇමති මන්ඩල සංශෝධන හරහා… දැන් හතරයි, තව කීයක් ඉස්සරහට කරයිද දන්නෑ….

  8. xavier says:

    Dear Prez,
    Pl dont include the biggest crook the former Fin Minister Ravi to your Cabinet. Thankful to you for the exclusion of this rouge today. He is the worst Fin Minister we ever have had in the History.

  9. Nandasoma Suriyaarachchi says:

    මෙතෙක් කල් එකක් පිට එකක් ප්‍රශ්න ජනතාව පිට දමමින් රජය ජනතාව රැවටුවා මිස කිසිදු ප්‍රශ්ණයක් විසඳීමට කටයුතු කර නැත……!

    දැන් එම සියලුම ප්‍රශ්ණ අමතක කරවීමට සති පතා කැබිනට් සංශෝධන කරමින් ජනතාව රවටමින් සිටී….!!

  10. neil says:

    Ravi K maha banku Hora

Main News