රවි අමාරුවේ.. විශ්වාස භංගයට පක්‍ෂව එජාප මන්ත‍්‍රී පිරිසක් ඡන්දය දෙයි..

August 4, 2017 at 12:17 am | lanka C news
රවි අමාරුවේ.. විශ්වාස භංගයට පක්‍ෂව එජාප මන්ත‍්‍රී පිරිසක් ඡන්දය දෙයි..

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශණවලදී හෙලිව ඇති කරුණු සම්න්ධයෙන් ඇමති රවි කරුණානායක මහතට එරෙහිව ඒකාබද්ද විපක්‍ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාවට පක්‍ෂය ඡන්දය ලබා දීම සදහා එක්සත් ජාතික පක්‍ෂ ඇමතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුම සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

විශ්වස භංගය බාර දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ අදහස් පල කලේය.

54 views
Main News