රවි අවි ඔසවයි.. හර්ෂාචාරියාගේ රෙදි මුලින්ම ගලවා දමයි… තෙල් මිල වැඩි කිරීමත් පට්ටා ගහයි..[Video]
May 12, 2018 at 12:02 am | lanka C news![රවි අවි ඔසවයි.. හර්ෂාචාරියාගේ රෙදි මුලින්ම ගලවා දමයි… තෙල් මිල වැඩි කිරීමත් පට්ටා ගහයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/05/ravi-harsha.jpg)
ඉන්ධන මිල වැඩි කිරීමට සිදුව ඇත්තේ ජාත්‍යන්තරතර මූල්‍ය අරමුදල වුවමනාවන් මත රජයේ නිල්ධාරීන් වූ විසින් රුපියල් හිතුමතේ පාවෙන්නට ඉඩ හැරීම නිසා ඇතිවූ ආර්ථික පීඩනයෙන් බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
ඉන්ධන මත පනවා ඇති බදු ප්‍රමාණය අඩු කළේ නම් මෙසේ මිල වැඩි කිරීමේ කිසිදු උවමනාවක් නැති බවද ඒ මහතා පෙන්වා දෙයි.
මෙතරම් ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් තමන් සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත් ඉන්ධන ම පනවා ඇති බදු ඉවත් කර ජනතාවට සහන සැලසීමට ඉඩ තිබූ බවත් මන්ත්‍රීවරයා පවසයි.
‘වට්ටපු ආර්ථිකය 2015 ජනවාරි 8 වෙැනිදා අපි අරන් ආදායම සියයට පනහකින් වැඩි කළේ ඇඟට දැනෙන්න නැතිව’ යයිද කී මන්ත්‍රීවරයා රුපියල අවප්‍රමාණය වීමෙන් විදෙස් ණය ප්‍රමාණය ඉහළ යන්නේ නැතැයි පසුගියදා නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කළ ප්රකාශයකටද ප්‍රතිචාර දැක්වීය.
‘ඒගොල්ලන්ට එහෙම ජොලියක් තියෙනවා නං ඒ ගොල්ලන්ගෙන්ම අහන්න. ණය හම්බවෙන්නෙ ඩොලර්වලින්. අපි ඒ ඩොලර් ගෙවන්න ඕනේ රුපියල් වලින් හම්බ කරලා. මේවා මොන්ටිසෝරි අයත් දන්නවා’
මට රවියාගේ පර ගැති දේසපාලනේ ඒක්ක බැඳීමක් නැහැ. නමුත් රවී මෙතන කියන්නෙ සහතික අැත්තය්. හර්ෂාචාරියා ගෙ අාර්තික දැක්ම රනිලගෙ කල්ලියෙ මගඩි මතවාද එක්ක අවස්තාවාදීව වෙනස් වෙන බව නම් පැහැදිලි බව කිව යුතුමය්.
Harsha know No Economics..may be Dr from SAITM lol…
වැදිබණ.
අනේ ගොන් මූසලය මූ හිතන් ඉන්නෙ මු ඉන්නෙ
පොහොට්ටුවේ කියල
Hithe amaruwata kiyanadewal. Ganang Hanna epa
මුන් සේරම ගෙනියන්නේ බබා පාට් එක. හොදට දන්නවා එකට කතාවෙලා ජනතාව අන්දන හැටි. ඒ කාලේ පහුඋනා කරුන්කයෝ . දැන් හිටපු 62 ලක්ෂයක් හරක් ගෙන් 50% කට වැඩියේ පැත්ත මාරු කරලා ඉන්නේ. උන් කර ගත්ත මෝඩ කම උන්ටම හොදට තේරිලා ඉන්නේ. මහා එකා එක්ක එකතු වෙලා මහා බැංකුව විකුණන් කාල නිකන් හම්බුන මාලිගාවට වෙලා කට පියාගෙන හිටපන් අපි අලුත් රජයක් පත් කර ගන්න කල්. එදාට ආණ්ඩුවේ බෝඩිමට යන්න පුළුවන්.
රවියට පිස්සු ඩබල්.ඇමතිකමක් නැතිව මූ පිස්සු වැටිලා ඉන්නෙ.රනිල් දෙන්න කිවිවත් මෛත්‍රීපාල නමි මූට ඇමතිකමක් දෙන්නෙ නැහැ.සජිත්ට නමි මාර සතුටු ඇති.ඇයි මෙයා UNP ලොක්ක වෙන්න නේ ගියේ.ආර්ථික විද්‍යාඥයො,මහබැංකුවෙි නිළධාරීන් මොනවද ආර්ථිකය ගැන දන්නෙ.රවිය තමයි දන්නෙ.ඔහොම පාර්ලිමේන්තුවෙ ඉන්න පුළුවන් එන මැතිවරණය වනකමි පමණයි.ඊට ඉස්සෙල්ල නඩුටික ඇදුනොත් බඩුම තමයි.
හර්ෂාචාරියා දන්න අල ගෙඩියක් නෑ. ඕවගේ වෑඩකට නෑති උන් ගාව ගත්තු හින්ද තමයි රටටත් කෙළ වෙලා හූ ඈම් පියටත් කෙළ වුනේ.