රවි-ඇලෝසියස් ඇප මත නිදහස්…
February 5, 2021 at 12:04 pm | lanka C news
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ පර්පෙච්චුවල් ට්රෂරීස් හිමිකරු අර්ජුන ඇලෝසියස් රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප සහ ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද කටයුතු කළේය.
ඔවුනට එරෙහිව අල්ලස් චෝදනා එල්ල කරමින් මහාධිකරණය හමුවේ අධිචෝදනා අද දිනයේ භාරදුන් පසු මෙම ඇප නියම කිරීම සිදු කළේය.
මෙම දෙදෙනාට විදෙස් ගමන් තහනම් කරන ලද අතර විදේශ ගමන් බලපත්‍ර අධිකරණය හමුවට බාරදීමට නියෝග කෙරිණි.
lawyer kiyala Kawda Rilawek apita neethiya kiyaa dena awith ….., rajapakshalage passa hodana patta ballo thamayi oya comments daanne? YAKO NEETHIYA HARI MAARAYI NE KANNA ONE UNAAMA KABARA GOYI THALA GOYI WENAWAA….? duppath ekek kalaa nam uoota kaksha 20 withara dada gahalaaa apa denne ? Para lawyer wesa balla hari namen waren mama kiyala dennam thota law eka balla
ඇප නැතිව හිරේ යන්න ඕනේ නම් පොල් ගෙඩියක් ,කොස් ගෙඩියක් හොරකම් කරපල්ලා .
සාක්ෂි නැතත් සාක්ෂි හොයාගන්නකම් හිරේ
මීට
තරාදියේ එක පැත්තක් බර කරගෙන ,කඩුව පු* ගහගෙන ඉන්න උත්තරීතර අක්ක
රනිල් එක්ක ආර්ථිකය ගොඩ දැම්මා වගේ.
රාජපක්ෂලා එක්ක හොරු ඇල්ලුවා වගේ.
අනුර එක්ක විප්ලවය කරා වගේ..
අම්මට හුඩු ස්වාමීනී කිවලු.. ඇප ඇතුව හරි නැතුව හරි මුදා හරින්න මුන් දෙන්න මෙච්චර කල් රිමාන්ඩ් එකේද හිටියෙ .. නෑනේ.
ඇප ඇතුව හරි නැතුව හරි මුදා හරින්න මුන් දෙන්න මෙච්චර කල් රිමාන්ඩ් එකේ හිටියෙ නෑනේ.