රවි ඉවතට.. චම්පික මුදල් ඇමති ධුරයට..?
March 9, 2017 at 3:50 pm | lanka C news
ඉදිරි කැබිනට් සංශෝධනයේදී චම්පික රණවක මහතා මුදල් ඇමතිවරයා ලෙස පත් කිරීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.
රණවක මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ එක්සත් ජාතික පක්ෂය බැවින් යහපාලන ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධුරය එක්සත් ජාතික පක්ෂයට හිමි වීමේ එකගතාවය ඒ අනුවම පැවතෙනු ඇත.
කෙසේ වෙතත් එජාප ආරංචි මාර්ග සදහන් කරන්නේ මුදල් ඇමති ධුරයෙන් රවි කරුනානායක මහතා ඉවත් නොකරනු ඇති බවයි.
එහෙම වුනොත් මුදල් නෝට්ටු වල අත්සන් කරන්නෙ “චම්පක රණවක” කියලද, නැත්නම් “පච රණවක” කියලද? අපොයි දෙය්යනේ