රවි ඉවතට.. චම්පික මුදල් ඇමති ධුරයට..?

March 9, 2017 at 3:50 pm | lanka C news
රවි ඉවතට.. චම්පික මුදල් ඇමති ධුරයට..?

ඉදිරි කැබිනට් සංශෝධනයේදී චම්පික රණවක මහතා මුදල් ඇමතිවරයා ලෙස පත් කිරීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

රණවක මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ එක්සත් ජාතික පක්‍ෂය බැවින් යහපාලන ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධුරය එක්සත් ජාතික පක්ෂයට හිමි වීමේ එකගතාවය ඒ අනුවම පැවතෙනු ඇත.

කෙසේ වෙතත් එජාප ආරංචි මාර්ග සදහන් කරන්නේ මුදල් ඇමති ධුරයෙන් රවි කරුනානායක මහතා ඉවත් නොකරනු ඇති බවයි.

72 views

11 Comments to “රවි ඉවතට.. චම්පික මුදල් ඇමති ධුරයට..?”

  1. roshan says:

    පච රණවක පචම වේ

  2. කණියා says:

    මොන බයිලද ඔයි මේ කියන්නේ .සුදොතුම්පියා පාමන්කඩය මේ රටේ ඊළඟ අගමැති /ජනාදිපති වෙන බවට තෝරාගත්තේ ඇමෙරිකානු ආසිර්වාදය යටතේ දැන් අවුරුදු 15කට ඉස්සර වෙලා .එක්සත් ජාතික පක්ෂේ නායකත්ව හල හැප්පීම් හා ලුත් නායකයෝ උපනායකයෝ පත්කරන හැම තිස්සෙම පාමන්කඩයාව වික්‍රමසිංහ බොහොම ආරක්ෂා කාරී තනතුරුවල අත ලඟින්ම තියාගත්තා හරියට චෙස් අදිනවා වගේ .බොරු අමනාපකම් පෙනුව්වත් පාමන්කඩයාව රනිල් හිමිහිට අවශ්‍ය තැනට ගෙනල්ලා තියෙන්නේ මිනිහගේ හාම්පුතාලගේ පුරන ආස්ශිර්වාදය යටතේ එනිසා මොකා මොනවා කිව්වත් කොහේ මාරු කලත් පාමන්කඩයා අන්තිමේ unp නායකයා කරනව එනිසා මුගේ තනතුර ගහල යන්නේ නෑ .අනික කිසිම චන්ද පදනමක් නැති පචයා වගේ පිටින් ආපු යටි අරමුණු තියෙන බොරු කාරයෙකුට මුදල් ඇමතිකම දේවිද ?එතකොට unp ඇමතියෝ වික්කම සිංහයව මරාගෙන කාවි නේද ?
    කවුද මේ බොරු කතා කියන්නේ ?
    සිරිසේන තීරණාත්මක දේවල් කරනවලු හනේ මෙහෙමත් විහිලු .
    පඹයෝ කොහෙද තීරණ ගත්තේ

  3. එක්නැලිගොඩ says:

    ආලපාළු ආර්ථික ඔස්තාර්ට රටේ ආර්ථිකය බාර දෙන්න. යකෝ කොළඹ කුණු ටික ඇදගෙන බැරි මෙගා පොලිස් චම්පිකය කොහොමද රටේ ආර්ථිකයේ බර අදින්නේ. චම්පිකය මේක දුන්නත් බාර ගන් නෑ. මොකද බාර අරගෙන ගූ හත්පොලේ ගාගෙන චොර උනාම 2020 ජනාධිපති සිහිනයට යන්න බැරි වෙනව.

  4. හෙල යකා says:

    ගල් අඟුරු හොරා මුදල් ඇමතිකමට! කමෝන් රනිල් වන් මෝ!

  5. sira says:

    OOrek inna epane Kunu hodanna…

  6. Nemesis says:

    Another bovine excrement!

  7. Sinhaya says:

    You got to put all these low lives in to the commode and flush them off for good.

  8. Kolitha says:

    Ehema deyak karanna kondak thiyenawada……?ahawalata……..

  9. අමරබන්දු says:

    පැනමා චම්පකට මෙරටේ මුදල් ඇමතිකම දුන්නොත් ඒක නරියට කුකුල් කොටුව බලා ගන්ඩ දුන්න වගේ තියෙයි.

  10. මං දන්නෙ නෑ says:

    අලුත්ම කොලේ වසා ගැසීම හෙවත් ඩොලර් 10 ටිකට් එකෙන් ඩොලර් ලක්ෂයක්.////
    $ 10 = 1600
    $ 100000 = එක්කෝටි හැට ලක්ෂයක් පමණ.

    රු: 20 ටිකට් එකෙනුත් කෝටි ගනන් දිනුම් තියෙද්දි මිනිසුන් මුලා කිරීමක්.

Main News