රවි කරුණානයකට මෙන් ගාමිණී දිසානායකටත් චෝදනා තිබුනා.. ජනාධිපතිට කැබිනට් සංශෝධන තනියම කරන්න බෑ.. අගමැතිගේ කැමැත්ත ඕනෑ..- නවින්

May 20, 2017 at 1:20 pm | lanka C news
රවි කරුණානයකට මෙන් ගාමිණී දිසානායකටත් චෝදනා තිබුනා.. ජනාධිපතිට කැබිනට් සංශෝධන තනියම කරන්න බෑ.. අගමැතිගේ කැමැත්ත ඕනෑ..- නවින්

‘රවි කරුණානයක මුදල් අමාත්‍යවරයාට චෝදනා ඇති, මගේ පියා වු ගාමිණී දිසානායක මහතාටත් චෝදනා තිබුණා, ඇමතිවරුට වැඩ කරන්න නිදහස තියෙන්න ඕන, එමෙන්ම නව ව්‍යාවස්ථාව අනුව කැබිනට් සංශෝධනයට අගමැතිගේ කැමැත්ත ඕන’ යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා සිරිකොත පැවති මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කලේය.

‘ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට අපේ ඇමතිකම් ගන්න අයිතියක් නැහ, අපිටත් එයාලගේ එකක් ගන්න අයිතියක් නැහ, මට නම් මුදල් ඇමතිකම ගන්න බැහ. මට අවශ්‍යත් නැහ, අන්තිම මොහොත වනතුරු වෙනස්කම් මොනවාද දන්නේත් නැහ. මේ ආණ්ඩුව දක්ෂ මුදල් අමාත්‍යවරයයෙකු පත් කලා මට තියෙන්නේ’ රවි කරුණානායක අමාත්‍යවරයා ගැන ධානාත්මක චින්තනයක් යයි නවින් දිසානායක වැඩිදුරටත් පැවසීය.

21 views
Main News