රවි කරුණානාටකට රට පැනීම තහනම් කෙරේ.. වරෙන්තු නියෝග අනිද්දා..

March 4, 2020 at 6:48 pm | lanka C news
රවි කරුණානාටකට රට පැනීම තහනම් කෙරේ.. වරෙන්තු නියෝග අනිද්දා..

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් නියෝග කර ඇති හිටපු ඇමැති රවි කරුණානායක ඇතුළු 12 දෙනෙකුට අධිකරණය විසින් විදෙස් ගතවීම තහනම් කර ඇත.

එම පිරිස අත්අඩංගුවට ගැනීමට නියෝග කිරීම සම්බන්ධයෙන් වරෙන්තු නිකිත් කිරීම ගැන තීන්දුව අනිද්දා දිනයේ ලබා දෙන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසිණි දැනුම් දී ඇත.

බැඳුම්කර වංචාවට චුදිතයන් ලෙස මෙම පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට කළ දැනුම් දීමක් අනුව පොලීසිය විසින් මේ ගැන අධිකරණයට සිදුකළ කරුණු වාර්තා කිරීමක දී මෙම නියෝගය නිකුත් කර තිබේ.

128 views

15 Comments to “රවි කරුණානාටකට රට පැනීම තහනම් කෙරේ.. වරෙන්තු නියෝග අනිද්දා..”

  1. Ranjith Ratnasiri Hewage says:

    nari nataka…

    • Ajith Fernando says:

      Can’t agree more Ranjith,

      He should have been prosecuted long ago when he gave evidence and said he doesn’t know who paid 16 million for his free luxury penthouse and when his managing director of the family firm said some one from England came and dumped 2 sacks full of cash without any records.

      Never too late

      • nilu perera says:

        ඔන්න බබෝ බිල්ලෝ එනවා
        බැංකු හොරුන් අල්ලන් යනවා
        කොලබ මෝඩයින් චන්දෙ දෙනවා
        බැංකු හොරුන් රට වනසනවා

        • Gamini says:

          Sajith is going to contest from Colombo central as the leader of the Colombo district with a strong team including Rosie.

          This is a godsend for him and other candidates since this issue will help them to get more preferential votes from RK’s seat -Colombo North.

          Sajith and other popular untarnished candidates will get votes from the traditional voter base in thousands.Sajith will top the list with a massive pile of votes.

      • Susil says:

        Fully agree!
        However, with majority control held by Ranil, protected the bond scammers.
        Let’s see what will happen now onward!

    • Gamlath says:

      කට ඇරගෙන බලා හිටපල්ලා රවිය අත් අඩංගුවට ගන්නකම්. රවිය ඊයේ අපේ ලොකුතැනත් එක්ක ඩීල් එක්ක දැම්ම. ඒ කේස් එක එතනින් ඉවරයි.

  2. හාවා says:

    අනිද්දා කියන දවස ඒවිද වත් මංදා ?

  3. john says:

    you do the crime you do the time.

  4. බන්ඩා says:

    බැඳුන්කර මෝරා හෙවත් බැඳුන්කර ටීම් එකේ කැප්ටන් රනිලට අත තියල වත් නැහැ.

    • අපේ රට says:

      උඹලගෙ මහ හොරා පත් කරපු එවුවොනෙ තාම කොමිසං වල ඔක්කොම ඉන්නෙ. උන් තමයි අතක්වත් නොතියා බොලාගෙ නායක හොරාව රකින්නෙ.උං ටික පන්නන්න නම් පාර්ලිමේන්තුවෙ 2/3බහුතර බලය ඕනෙ කරනවා. අවංකවම නායක හොරා අල්ලනවට ආස නම් මේ චන්දෙදි ගෝටට 2/3බහුතරය ලබා දෙමු.

  5. Kevin says:

    Maiwa rattu hinassana wihilu waida.. chandeta aithulata dawi .. chanden passe eliyata dawi ayet..

  6. Think Tank says:

    Why only Ravi? Runil and Malik, the other two central bank bond robbery master-minders too must be arrested along with the foot-note gang who justified the great Central Bank Bond Robbery.

  7. john the baptice says:

    මීලග ලිස්ට් එක ෆුට් නොට් කාරයන්ට ලෑස්ති වෙලා හිටපල්ලා