රවි කරුණානායකගෙන් ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක්.. ඉල්ලා අස්වෙන්න සියල්ල සූදානම්..
August 10, 2017 at 11:20 am | lanka C news
හිටපු මුදල් ඇමති වත්මන් විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා අද පස්වරුවේ පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශක් සිදු කිරීමට නියමිතය.
බැදුම්කර කොමිසමේ කටයුතු අවසන් වන තෙනක් ඔහු ඇමති ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවද පැවසෙයි.
තවත් සම්මානයක් ලැබිලද බොලේ ජාතිය අමතන්නේ ද රවටන්නේද
හොදම මුදල් ඇමති කුසලානේ ලැබුණු රෙවි තුමෝ . අනේ ඉතින් මුදල් අමත්යන්සයට වගේ සේවයක් විදේශ අමත්යන්සයටත් කරලම යන්නකෝ, ජනාදිපතිතුමා එකනේ බාරදුන්නේ..