රවි කරුණානායකගෙන් ජාතිය අමතමින් විශේෂ ප‍්‍රකාශයක්.. ඉල්ලා අස්වෙන්න සියල්ල සූදානම්..

August 10, 2017 at 11:20 am | lanka C news
රවි කරුණානායකගෙන් ජාතිය අමතමින් විශේෂ ප‍්‍රකාශයක්.. ඉල්ලා අස්වෙන්න සියල්ල සූදානම්..

හිටපු මුදල් ඇමති වත්මන් විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා අද පස්වරුවේ පාර්ලිමේන්තුව අමතා විශේෂ ප‍්‍රකාශක් සිදු කිරීමට නියමිතය.

බැදුම්කර කොමිසමේ කටයුතු අවසන් වන තෙනක් ඔහු ඇමති ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවද පැවසෙයි.

99 views
Main News