රවි කරුණානායකගේ එජාප උපනායක කමටත් තට්ටුවෙයි.. ඉවත් කරන්නැයි දන්වයි..
October 7, 2017 at 12:00 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත්රී රවි කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධුරයෙන් ඉවත් කරන්නැයි අගමැති රනිල් වික්රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට එජාප මැති ඇමතිවරැුන් පිරිසක් තීරණය කර ඇත.
ඔවුන්ගේ අදහස වී ඇත්තේ රවි කරුණානායක මහතාට එල්ල වී ඇති බැඳුම්කර චෝදනාව පක්ෂයේ ගෞරවයට, පැවැත්මට මෙන්ම යහපාලන රජයටත් හානියක් බවයි.
මේ වන විටත් ප්රබල ඇමැතිවරුන් තිදෙනෙක් අගමැතිවරයා මුණගැසී රවි කරුණානායක මහතාගේ ක්රියාකලාපය ගැන මැදිහත් වී පියරවක් ගන්නැයි ඉල්ලා ඇත.
Very good move. Otherwise no any future for UNP. Also Ranil should step down from the leadership. Bring Harsha de silva in Ravi’s place.
Mr. Sakura
For you it may seem a very good move. But have you any idea how much of very damaging information he possesses, enough to destroy Me, Ranil and many of my government ministers. You have no idea how many sleepless nights we spend,thinking who would reveal what next morning. If you live in a glass house you will get to know the feeling.
Why do you think RK is behaving like a lion in front of the cameras and media personnel. Only an untouchable can do that.
මේ තරම් නිර්මලද මැතිවරු
සිතන්නටවත් බැරි නිසා
මම ගියා අද ළූණු බිකකට
ගෙදර ගිය මිනිසා සොයා
ගෙදර ගිය මිනිසා සොයා
කොල්ලුපිටියේ විසල් මැදුරක
සැප පහසු අසුණක් අරා
ඩොලර් මිටි ගනිමින් බලයි ඔහු
වැටෙන මහ බැංකුව දිහා
වැටෙන මහ බැංකුව දිහා
පෙරදිනේ ඔබ සපථ කල යහ
පාලණය කොහිදැයි කියා
මා ඇසූවිට හිනැහුණා ඔහු
තොපිවගේ හරකුන් කියා
තොපිවගේ හරකුන් කියා
Me boruwakne karanne janathawa gonata andanna. Meka kawadawath wei kiyala balaporoththu wenna baha. Eka horek kohomada anith horata danduwam karanne? Karaida. Hari nayakayonam melahakatath pakshen elawala daala , hireth daala.
Yes ,he should be removed from MP post also since he is now clearly painted as black character.
Ratata me sa visla padu sidukarala
Janathawage salli walin padi aragana
Thamange daru pwul posanaya kireema
Watinawada?
රවි විතරක් නෙමෙයි…. රනිලුත් අයින් කරල ආණ්ඩුවත් ගෙදර වයන්න ඕනැ!
කල කම් පල දෙන්ඩ පටන් අරන්.
ඔවු, ඔවු, ඒ දවස්වල පොල් ගහපුව දැන් ටික, ටික වැඩ කරන්ඩ පටන් අරන්. Mr. බටලන්දයි, ආප්ප සිරයිත් පන්නන කම් නොනැවතී පොල් ගහමු.
ඒ වේලාවට නැව් රාජිත, ගල් අඟුරු චම්පක, ගොන්සේකා එහෙමත් මතක් කරන්න අමතක
කරන්න එපා!
Who become UNP leadership that policies of UNP do not change will take place. All UNP policies are to sell all national wealth and assets to Indian and US UK companies .
The UNP leadership line-up RK or RW or SP or RS or Pachi Ranaweke are same bunch of rogues?