රවි කරුණානායකගේ සිය දිවි නසා ගැනීමක් වන බව ජනපති කියයි..

January 27, 2018 at 3:26 am | lanka C news
රවි කරුණානායකගේ සිය දිවි නසා ගැනීමක් වන බව ජනපති කියයි..

බැදුම්කර කොමිසමේ වාර්තාව ගැන තමන් විසින් කරන ලද ප‍්‍රකාශය වැරදි සහගත බවට ඇතැමුන් කරන චෝදනා බැහැර කරන බව ජනාදිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

බැදුම්කර වාර්තාව ගැන හිටපු ඇමති රවි කරුණානායක මහතාට පාර්ලිමේන්තුවේ විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට කතානායකවරයා ඉඩ නොදීම වඩාත් සුදුසු බවත් එසේ විශේෂ ප‍්‍රකාශයක් කලේ නම් කරුණානායක මහතා සිය දිවි නසා ගැනීමක් සේ වනු ඇති බවද ජනාධිපතිවරයා කීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මාධ්‍ය ප‍්‍රධානීන් සමග ජනාධිපති මන්දිරයේදී පැවති විශේෂ සාකච්චාවේදීය.

9 views

6 Comments to “රවි කරුණානායකගේ සිය දිවි නසා ගැනීමක් වන බව ජනපති කියයි..”

  1. Rohitha says:

    a gaena thawama paththaren daenagena nae wage.

  2. Sisira says:

    ඔය කිව්වේ තවත් ගොන් කතාවක්. ඒ කියන්නේ රවිය බේරුන එකට මෙතුමා කැමතිය.
    මට මගේම නොවන මගේ ආණ්ඩුවක් තිබුණා..

  3. අපි ගොන්නු...සංවිධනාය says:

    ඒ කියනනේ කොමිසමෙන් වරද කාරයා කරලා ඇත්තේ අනිතිමේදී මහින්දවම තමයි….රවියා මෝඩයා නායකතුමනි.

  4. amiya says:

    රවි බබා.මු තොත්ත බබා

  5. indunil says:

    chaethiya rajugae noothana parapura………………

  6. duminda says:

    chaethiya rajugae noothana parapura………………

Main News