රවි කරුණානායකට ඇමතිකමින් ඉල්ලා අස්වන්නැයි කිවුවා..- අමරවීර
August 5, 2017 at 11:10 pm | lanka C news
ඇමති රවි කරුණානායක මහාට ධුරයෙන් ඉල්ලා අස්වන දන්වන්නැයි ලෙස ශ්රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් බොහෝ දෙනෙකු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
එජාප මැති ඇමතිවරුන් විසින්ද මෙම ඉල්ලීම අගමැතිවරයාගෙන් කර ඇතැයිද ඔහු සදහන් කරයි.