රවි කරුණානායකට තිබෙන්නේ ඔප්පු නොවන චෝදනාවක්.. නමුත් ඔහු මහත්මයෙක් නිසා ඉල්ලා අස්වුනා..- මංගල
August 11, 2017 at 4:40 pm | lanka C news
විදේශ ඇමති ධුරයෙන් රවි කරුණානායක හමතා ඉල්ලා අස්වුවත් ඔහුට එල්ල වී ඇත්තේ ඔප්පු නොවන චෝදනාවක් බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.
රවි කරුණානායක විසින් මහත්මා දේශපාලනය කුමක්දැයි පෙන්වූ බවත් එය ආදර්ශයට ගෙන ඒකාබද්ද විපක්ෂයේ මන්ත්රීවරුන්ද ඉල්ලා අස්විය යුතු බවත් ඇමතිවරයා සදහන් කරයි.