රවි කරුණානායක අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ..

March 3, 2020 at 5:30 pm | lanka C news
රවි කරුණානායක අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ..

එක්සත් ජාතික පක්ෂයේ උපනායක හිටපු ඇමති ඇමැති රවී කරුණානායක මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ලිවේරා මහතා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස මෙම දැනුම් දීම කර ඇත.

ඒ සමඟම අර්ජුන ඇලෝසියස්, අර්ජුන් මහේන්ද‍්‍රන්, කසුන් පලිසේන යන අයද අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා ඇත.

මෙම පිරිස අත්අඩංගුවට ගන්නැයි දන්වා ඇත්තේ මහ බැංකු බැඳුම්කර චෝදනාව සම්බන්ධයෙනි.

190 views

37 Comments to “රවි කරුණානායක අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ..”

  1. kawinda says:

    ei deiyane.. Ranil..? mahamolakaru Ranilne..?

    • ගජන් මහතා says:

      රනිල් හරිම සියුමැලි යහපත්, මිනි මරල නැති, අනුන්ට වින කටින්නේ නැති, හොර බොරු වංචාවක් නැති, බොහොම අහිංසක දිවි පෙවතක් ගත කරන පුද්ගලයෙක්…අනේ අපේ රනිල් මත්ත්යට බොරු අවලාද, මඩ ගහන්න එපා….

  2. sinha le says:

    බදුර්දීන් අමතක ක‍රන්න එපා මේ අය සමග

  3. Harshie says:

    දප්පුල සර් අතහරින්නේ නෑ ගේම!

  4. Prabhath says:

    මේ වගේ විහිලු ගෝථාභයගේන් බලාපොරොත්තු නොවෙමු…

  5. Lalla Darmin says:

    Chittha Ranjan Hulugalle was the Right hand man who did the insider trading with Arjuna Allosius in Perpetual Treasuries. He must be taken into custody and prosecuted to the fullest extent of the law.

  6. Lalla Darmin says:

    Chittha Ranjan Hulugalle was the Right hand man who did the insider trading with Arjuna Allosius in Perpetual Treasuries. He must be taken into custody and prosecuted to the fullest extent of the law…

  7. Boo says:

    මේ අණ කිරීමට එරෙහිව comment දාල තියෙන මහා ඥානවන්තයින් මේ මහා මංකොල්ලයේ අල ගිය මුල ගිය තැන් ආදී මෙකී නොකී සියලු දේ ගැනම අති විශේෂඥයෝ බව පෙනී යයි. නීතිපතිව ඉවත් කර මේ අති විශේෂඥයෝ රැස පත් කලානං මෙලහකටත් සියලු දුෂණ දුරී භූත වී රට දෙව් ලොවක් වන බව නොඅනුමානයි.

    • ප්‍රශ්නෙ තියෙන්නෙ දැං පොලීසිය ඔය අන ක්‍රියාත්මක කරයිද? උසාවියෙන් ඇප නොදෙයිද? ලංකා හොස්පිටල් නොයයිද? රට පනියිද? රට ඉන්න මහේන්ද්‍රන් ලොක්කව කේ පී ව ඇල්ලුව වගේ අල්ලයිද? වගේ ඒවා… බොහොම සරල ප්‍රශ්න..

  8. Gama Rala says:

    Maran daduwa den na ona okun ta

Main News