රවි කරුණානායක අත්අඩංගුවට ගැනීම තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරේ..

March 10, 2020 at 1:20 pm | lanka C news
රවි කරුණානායක අත්අඩංගුවට ගැනීම තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරේ..

හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම හෙට තෙක් වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

අද දිනයේ අභියාචනාධිකරණය විසින් මෙම තහනම නිකුත් කරනු ලැබුවේ කරුණානායක මහතා ඇතුළු සිව් දෙනෙකු විසින් ගොනු කරන ලද පෙත්සමක් සලකා බලමිනි.

තමන් ඇතුළු සිවු දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අත්හිටුවන ලෙස ඔවුන් විසින් ගොනු කර ඇති පෙත්සම හෙට දිනයේ දී සලකා බලන තෙක් මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මකය.

බැඳුම්කර වංචාවට චූදිතයන් ලෙස නම් කරමින් රවි කරුණානායක මහතා ඇතුළු දස දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

84,257 Viewers

47 Comments to “රවි කරුණානායක අත්අඩංගුවට ගැනීම තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරේ..”

  1. AJ says:

    Sri Lankan judiciary is a joke?

    • Upul says:

      When Jokers are at the top level of the government, then, the entire country becomes a joke. This is a real threat the democracy of the country.

      • Kotalawala says:

        ගෝඨාභය පුරවැසි නඩුව සහ රවිගෙ නඩුව ගානට බැලන්ස් කළා..කොහොමද 19යේ ස්වාධීනත්වය ..

      • 😡😡😡😡😡🐷 says:

        If you want to make any comment PLEASE DO NOT mention RISHARD Badudin Name …!
        it wont publish …
        The Reason is ….
        ALAPALUWA…. RATA WENUWEN are all fake names…. THEY ARE RISHARD’s Hamba Culprits..!
        LankaEnews publish the truth… This ONE isnt… Reason …Humba Network …!

    • Mr.i says:

      Im realy agree with you. Disgusting !!!

    • නිතිය says:

      මේ සම්රබන්විධ කලින්ට නඩුවෙන් රවිට උපරිමධිකරණයෙන් ඇප දීලා තියෙද්දී මහේස්ත්‍රාත් උසාවියකට බැ එම නඩුවටම යලි අත්රිඅඩංගුවට ගන්න. නීති තර්කය එයයි. එමනිසා රවී අත්අඩංගුවට ගන්න බැ. නිකන් බොරු සීන් විතරයි.

      • Ruwan says:

        Ravi never got bail from another court for the same CRIMINAL OFFENCES.

        The accusation here is defrauding people and govt of Sri Lanka by aiding and abetting the Bond Horakama by manipulating the Govt banks.

        He was never in remand or wasn’t asked to appear before a court for that.

        Ravi used to finance a lot of internet writers in Sri Lanka and abroad-basically arranged a monthly allowance to live plus other benefits to survive.

        A famous Buddhist priest was paid Rs 95,000 a month from a Govt owned supplier of energy and he never says anything about the Bond scams massive loss. Not a word

        This is what you call singing for supper.

    • kkuruwita says:

      I agree 100%. But it is worse than a joke.

    • සිංහල බන්ඩා says:

      මෙන්න අලි පොහොට්ටු ඩීල්.

    • Susil says:

      Hon President GR and Hon PM MR!
      Could you please stop this joke!
      Either arrest them or don’t run the ‘show’ of arresting.
      It is more than 72 hours since the arrest order went out.
      Our Police cannot find them!
      Are you guys seriously joking?

      • Susil says:

        We wrote comment after comments protesting these people robbing Central Bank money.
        Arjun Mahendran is bank rolling these funds to oil the UNP election campaign.
        The failure to seize the golden opportunity might be costly.
        PLEASE ARREST THEM BY EXECUTIVE ORDER. NO VIP TREATMENTS FOR THESE TRAITORS.

  2. Manoj says:

    මේ ආන්ඩුවේ ඉන්න ඉතිහායේ බිහිඋන ලොකුම හොරා ඉන්නකම් මේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩක් නෑ. මේක දැන් හොරුන්ගේ තෝතැන්නක්. ගෝටාබය මහත්තයෝ අපි සියල්ලගේම බලාපොරොත්තු සුන්. ඔය හොරුන්ටම බාර දීල නැවතත් ඔබ ඇමරිකාවට යන්න. එසේ නොවුනහොත් ඔබත් මේ රට විනාශකිරීමේ කොටස් කරුවෙක් වෙනවා.

    • ඩයස් says:

      හොරු බව දැන දැන චන්දෙ දිල බයිලා කියුවට වැඩක් නැතෝ

    • වෙන්ඩ ආර්‍යාව says:

      ලොකුම හොරා එක්ක රට කාපු තොපිල වගේ Gunp – Gujvp හාල්පාරුවන්ගෙ බලාපොරොත්තු සුන් බව රටම දන්නව.

  3. Sumeeda says:

    යහ පාලනේට කලින් මහ බංකුවට දුන්නු ගේම බලද්දි රනිලුයි රවියයි දුන්නු ගේම ලූණු බිකක්. ඒ කාලේ කිසිකෙනෙක් කටක් ඇරියේ නෑ. මොකද කත කරපු ඒකට වෙනදේ දෙයියොවත් දන්නේ නෑ. මැතිවරනයෙන් පස්සේ දෙවෙනි අදියර පටන්ගන්නවා .ඒකේ මහ මොල කාරය ජාතික ලැයිතුවෙන් එනවා. ඊට පස්සේ ලංකාව හපයක්ම කර්ල දානවා.

  4. kota wimale says:

    Dear Readers

    Mekata thamai kiyanne, Naduth Hamuduruwange,Baduth Hamuduruwange kiyala……………..Mahidata Jaya wewa

  5. lal milano says:

    Ammage Niethi Lankawe Thiyenne. Ekek Allapankiyanawa Anika Lihanawa?

  6. ranjan says:

    සේරම පට්ට හොරු උන්ටම කඩේ යන වහල්ලු ඇත්තටම අපේ රට ගැන දුකයි.

  7. Eiffel says:

    සාමාන්‍ය මින්හෙක් ඔහොම හැංගිලා හිටියොත් කොහොමද? ගෙදර ඉන්න වයසක අම්මා තාත්තා හරි කුදලන් යනවා…

    මේකද මේ හැමෝටම සාධාරණ රෙද්දෙ නීතිය…

    වල් සත්තු මුන්.. කොන්ද පණ නෑ…හොරකම් කරන්න පුළුවන් විදවන්න බෑ…

    රංජා ඒ අතින් great..

  8. True news says:

    Wathman anduwa yahapalana ya wage usawiyata balapan karanne ne

    • බිල්ල says:

      ඒක කට්ටියට පුරුදු නෑ. ඒ අස්සේ නීතිය ක්‍රියාත්මක වෙනකොට ඒකට කෝචෝක් කරන්නත් JVP, UNP, NGO සෙට් එක බලන් ඉන්නවා. මතක තියාගන්න එක හීනෙන් එළිවෙන්නේ නැහැ.

  9. NAK says:

    CID got their pants pulled down all by themselves.

  10. malraj says:

    යහ පාලනේට කලින් මහ බංකුවට දුන්නු ගේම බලද්දි රනිලුයි රවියයි දුන්නු ගේම ලූණු බිකක්. ඒ කාලේ කිසිකෙනෙක් කටක් ඇරියේ නෑ. මොකද කත කරපු ඒකට වෙනදේ දෙයියොවත් දන්නේ නෑ. මැතිවරනයෙන් පස්සේ දෙවෙනි අදියර පටන්ගන්නවා .ඒකේ මහ මොල කාරය ජාතික ලැයිතුවෙන් එනවා. ඊට පස්සේ ලංකාව හපයක්ම කර්ල දානවා…..
    hitan…

  11. Kapila says:

    ඇත්ත මේකයි. මේ රටේ ධනවතුන්ට සහ බලවතුන්ට එක නීතියක්. දුප්පතුන්ට තව නීතියක්. මතක තියාගන්න ගෝඨාබය උන්නැහැත් මේ විදිහටම ගිය ආණ්ඩුව කාලේ අත්අඩංගුවට ගැනීම වලක්වා ගත්ත කියල.

  12. Nandasoma says:

    අනේ මන්දා……! නීතියත් වැරදිකාරයන්ට වාසි විදියට තීරණ දෙන්නෙ…..!!

    එක අධිකරණයක් අත්අඩංගුවට ගන්න කියනකොට තවත් අධිකරණයක් එපාලු…..!!!

  13. Nandasoma says:

    සාමාන්‍ය මින්හෙක් ඔහොම හැංගිලා හිටියොත් කොහොමද? ගෙදර ඉන්න වයසක අම්මා තාත්තා හරි කුදලන් යනවා…

    මේකද මේ හැමෝටම සාධාරණ රෙද්දෙ නීතිය…

    වල් සත්තු මුන්.. කොන්ද පණ නෑ…හොරකම් කරන්න පුළුවන් විදවන්න බෑ…

    රංජා ඒ අතින් great..

  14. සරා says:

    මේ කමෙන්ට් දැක්කාම ‌ෙමේ රටේ බහුතරයක් ‌ෙමෙලව මල දානයක් දන්නේ නැති හාල් පාරුවන් බව ‌ෙපෙනෙනවා.‌ෙමොකද ඉහල අධිකරනයේ ඇපිල් එකක් කරාම ඒක සලකලා බලලා තීරනයක් ‌ෙදෙනකන් දීලා තියෙන තින්දුව අත්හිටවනවා.ඒකවත් දන්නේ නැති හාල්පාරුවෝ තමයි ‌ෙමේකේ ‌ෙඩෙගා නටන්නේ.අනෙක ‌ෙමෙම තින්දුව ‌ෙදෙන්න කල් අරන් තියෙන්නේ එක් දිනක් පමනයි.අඩුම තරමේ සතියක් ගත්තා නම් ඔන්න වැරදියි කියන්න පුළුවන්.අනෙක අවුරුදු 4.5ක් තුල රටට කරලා තියෙන නස්පැත්තිය ‌ෙමේ සිද්ධිවලින් මනාව ‌ෙපේනවා.

    • Alapaluwa says:

      සරා ඔබගේ කියමන හරි කියමුකෝ ඒතකොට සිකුරාදා මහේස්ත්‍රාත් උසාවියෙන් වරෙන්තු නිකුත් කළා එවිට දවස් 3ක් යනතෙක් මේ කම්බ හොරු ටික  සැඟවී සිට අද එනම් අඟහරුවාදා ඉහල උසාවියෙන් ඇපිල් කරනවා උසාවියේ සිටිනා අනිත් හොරු විසින්  එයට තීන්දුවක් දෙනතෙක් අතුරු නියෝගයක් නිකුත්  කරනවා අත්අඩංගුවට නොගැනීමට මේකයි දැන් වෙලා තිබෙන්නේ හරිනේ? එතකොට මගේ ප්‍රශ්නය සරාට එනම්  උසාවිය නොමග යවමින් සැඟවී සිටීමට යම්කෙනෙකුට  හැකිද? එය නිතිය  අගරු කිරීමක් නොවේද? එවිට ඔවුනට ඒ සම්බන්දව නීති ප්‍රශ්නයක් නැතිද?දසවේනියා  පමණක් අත්අඩංගුවට ගත්තා (එක්කෙනෙකු පමණක්) එය සදර්ණද? හොඳයි දැන් අපි  මෙසේ බලමු, අපි ඔබ ඇතුළු සාමාන්‍ය රටේ අයෙකුට මේ දේ වූවානම්    මොකෙන්  මොකක් වේද? මට සිතෙන විදියට අපි  සැඟවී සිටිනම් පසුදිනම ළඟම තිබෙන පොලීසියෙන් ඇවිත් කුදලාගෙන ගොස් උදේ, දවල්, රෑ, යන තුන්වේලම policeයෙන් ලබාදී OIC පැමිනිපසු ඇටදෙකද ලාච්චුවේ දමා අපිව බොහෝ  සතුටු කිරීම නොවේද වෙන්නේ?ඉතිං සරා මේ මා අසාතිබෙන ප්‍රශ්නවලට වෙන වෙනම උත්තර බලාපොරොත්තුවනවා!

      • සරා says:

        ආලපාලුවා මම කිව්වේ ඔ්න ‌ෙකෙනෙකුට නිතියෙන් සපයලා තියෙන ප්‍රතිපාදන නැති කරන්න බැහැ කියලා විතරයි.‌ෙමොකද වරෙන්තුව නිකුත් කරලා තියෙන්නේ මහේස්ත්‍රාත් අදිකරනයෙන් ඇපිල් කරලා තියෙන්නේ අභියාචනාධිකරනයෙන්.එතකොට එගොල්ලෝ අර තින්දුව ගන්න කාලය තුල පහල අධිකරනයෙන් දුන්න තීන්දුව තාවකාලිකව අත්හිටවනවා.ඒක කාටවත් නවත්තන්න බැහැ.නමුත් ඔබ කියන එක ‌ෙදෙයකට මමත් 100% එකගයි.එනම් දවස්3ක් සැගවි සිටියේ ‌ෙකෙසේද යන්න?අනෙක ‌ෙපොලිසිය රවි ‌ෙහොයන්න ‌ෙගෙදර යන්නේ නිකන් අපටඔිනවට වගේ.තව කරුනක් තියෙනවා නීතිපතිත් හරියට සිකුරාද දවස්වලමයි ‌ෙමේ වගේ ‌ෙකේස් දාගන්නේ.ජනාධිපතිතුමා ‌ෙමෙ ‌ෙපොලිසිය නිතිපති ‌ෙදෙපාර්තමේන්තුව හා අධිකරනය සාධාරනව ක්‍රියාත්මක් ‌ෙවෙනවා කියලා එහේ බලාගෙන හිටියොත් නම් වැඩ‌ේ ‌ෙදෙල් ‌ෙවෙනවා.එහෙම කරන්න පුළුවන් රටවල් ඇති.නමුත් ලංකාවේ බැහැ.මැදිහත් විය යුතු තැන මැදිහත් විය යුතුමයි.නැත්නම් රට අයාලේ යනවාමයි.

        • Alapaluwa says:

          සරා ඔබගේ සුවර්ණමය විග්‍රාකිරිම මා ඉතාමත් අගේකොට සළකනවා.ඇත්ත තවත් පැත්තකින් ඔබකියනවා වගේ මෙතනත් පොඩි නොවේ ලොකු ප්‍රශ්නයක් තිබෙනවා එනම් ඇයි මේ නීතිපති දප්පුල සිකුරාදාම මේ මරලා පහත්කරන්නේ?මෙතැනදී මට සිතෙනවා මේකා සරළ සිරාගේ හෙන්ච් මැන් කෙනෙක් නිසා බයස් කරනවාද කියලා සිරාට? සිතිවිල්ලක් පමණි!! එය එසේනම්  ගොටභයාගේ ප්‍රතිරූපයට හානිසිදුවන්න ඉඩ තිබේ නේද ? අනෙක තවත් දෙයක් මම දැක්කා මෙහි ඉහල comment කර තිබෙනවා අලාපලුව සහා රටවෙනුවෙන් යන දෙදේනා රිෂාඩ් ගේ ගෝලයෝ ඔවුන්  වෙන්ත නම්වලින් පෙනිසිටිනවා කියා නමුත් අපි ගැන  දන්නෝ දනිති අපි දේදෙනාම කවුරුදෝ කියා මට ඒ ගැන අමුතුවෙන් විස්තර කිරීමට අවශ්‍ය නැතිබවද මා මෙහිදී ඔවුට කීමට කැමතියි.අනෙක අපි නියම සිංහල ලේ ඇති ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් විශේෂයෙන්ම රට වෙනුවෙන් ඔනෑම මොහොතක උරදී වැඩකරපු අය බව අනෙක  දිවයින තුල නොසිටියත් දුර කතරගෙවා අතින් විය පැහාදම්කර දිවයිනට පැමිණියේ ගරු ගොටභය මැතිතුමාගේ ජයග්‍රණය පිණිස අපේ කැමත්ත චන්දයෙන් දීමට බවද මා ඔවුනට කීමටද කැමැත්තෙමි!ඉතින් අපි සියලුමදෙනා මේ බව ආත්මයක් නැති ජාතියක් නැති ජන්මයක් නැති  අධර්මිෂටයන්ට කරුණාවෙන් සිහිපත් කිරීමට කැමැත්තෙමු!

          • සරා says:

            ඇත්ත ආලපාලුවා.පසුගිය අවුරුදු 4.5 තුල රටේ සියළුම ආයතන දුෂනය කරලා තියෙන්නේ.ඉතින් ඔවුන්ට එයින් මිදෙන්න කාලයක් යාවි.‌ෙගෝඨා සියළු ආයතනවලට තමන්ගේ රාජකාරිය හරියට කරන්න ඉඩදීලා තියෙනවා.නමුත් ඔවුන් තමන්ගේ රාජකාරිය හරියට කරන බවක් ‌ෙපෙන්නුම් කරන්නේ නැහැ.හැබැයි අපි එකක් ශය සියළු නිළධාරින්ට කිිිිිියනවා.තමන්ගේ සීමාව ඉක්මවලා පක්ශග්‍රාහි ‌ෙවෙන්න එපා කියලා.‌ෙමොකද ‌ෙමෙවර මහ මැතිවරනයෙන් ‌ෙගෝඨාට බහුතර බලයක් සහිත ආන්ඩුවක් අප ලබාදෙනවා.අන්න ඒ මහජන මතය ආව දවසට සියල්ලට තටු හකුලා ගන්න ‌ෙවෙනවා.‌මම මහ මැතිවරනය පිළිබද පසුගිය අවුරුදු 15තුල ලංකාවේ තිබුන සියළු මැතිවරන වල ප්‍රතිපල අධ්‍යනය කර ඉදිරි මැතිවරනය පිළිබද පුරෝකතනයක් කරා ඒ අනුව අවමය 125ක් සහිත මන්ත්‍රි ප්‍රමානයක් ‌ෙගෝඨාට ලැබෙනවා අනිවාර්යයි.

          • සරා says:

            නමුත් දැනට රට තුල තියෙන ‌ෙදේශපාලන තත්වය අනුව විශ‌ේෂයෙන් යුඑන්පි එක විසින් ‌ෙමෙවන විට අත්කරගෙන තිවෙන දරුනු කඩා වැටීමට අනුව ‌ෙමෙය ‌ෙබොහෝ විට 135ක් පමන වනතේ ඉහලට යාවි.සජිත් තමයි යුඑන්පි එකට ‌ෙමෙම ඉරනම අත්කරලා තියෙන්නේ.ඔවුන් විසින් දැනටමත් ඔවුන්ගේ කැම්පේන් එක විශාල ‌ෙලෙස විනාශ කරලා තියෙන්නේ.ඔවුන් එකට ඉල්ලුවත් ඒ ඩැමේජ් එහෙමම තියෙනවා.‌ෙදෙකට ‌ෙබෙදිලා ඉල්ලුවොත් ‌ෙපොහොට්ටුව දිස්ත්‍රික්ක 21ක් පමන පහසුවෙන්ම දිනනවා.ඒවගේම අමතර ‌ෙබෝනස් මන්ත්‍රි ආසන 21ක් අමතරව ලබා ගන්නවා.‌ෙදෙකට ‌ෙබෙදිලා ඉල්ලුවොත් ‌ෙජෙවිපේ එකට එක මන්ත්‍රි ආසනයක්වත් ලබා ගන්න බැරිවේවි.

          • සරා says:

            නමුත් මම දැක්කා ඩලස් කියනවා සමානුපාත ඡන්ද ඉතිහාසය තුල ලබන ඉහලම ජයග්‍රහනය ‌ෙමෙවර ලබනවා කියලා.ඒ කියන්නේ 2010දි ලැබු මන්ත්‍රි ආසන ගනන වන 142 පන්නවා කියන එකනේ.එහෙම වුනොත් ඒක අති විශාල ජයග්‍රහනයක් ‌ෙවෙනවා.‌ෙකොහොම නමුත් මම අද කියනවා කියලා ලියා ගන්න ‌ෙගෝඨාට 125න් ඉහල ජයග්‍රහනයක් නියතයි.ඒක කාවත් වලකන්න බැරි ‌ෙවේවි.හැබැයි ‌ෙමෙවර ඡන්දය දමන ප්‍රතිශතය 65-70% අතර ‌ෙවේවි.විශ‌ේෂයෙන් එජාප පාක්ශිකයා ඡන්ද ‌ෙපොලට යන එක විශාල ‌ෙලෙස අඩුවෙනවා.‌ෙකොහොමත් ජනාධිපතිවරනය පැරදුනාම ලංකාවේ ‌ෙදෙවනුවට මහා මැතිවරනයේදි පැරදුන පක්ශයේ සාමාජිකයින් ඡන්ද ‌ෙපොලට එන එක අඩු ‌ෙවෙනවා.‌ෙමොකද ඔවුන් දන්වා ජනාධිපතිකම ගියාට පසු වැඩක් නැහැ කියලා.නමුත් දැන් සජිත් කරන නාඩගමෙන් දැනටමත් පාක්ශිකයා ඡන්දය වර්ජනය විශාල ‌ෙලෙස කරනවා.

    • Upul says:

      No wonder the politicians think that they can do whatever they want as long as they have slaves like you. If you have a brain think why CID couldn’t find him up to date. These are all planned things just to deceive the public.

  15. Kgs basnayake says:

    all notorious thieves worldwide started to apply sri lankan visa to visit and do a robbery. they know that sri lankan legal system will protect them. what a country?

  16. MD says:

    Mehemath Nadu Tindu.kakille Rajjuruge Tindu wage.hariyata Hora wisin Hora allanna epa kiyala Hora tinduwak gatta wage.Janapati tumani wahama Hamuda Neetiya Panawanna

  17. Hari says:

    දැන්වත් හිතන්න චාන්දේ දුන්නේ කටටද ? කාටද චාන්දේ දෙන්න ඕනේ කියලා.අද ලංකාවේ අධිකරණය හරක් මඩුවක්

  18. Rasika Harischandra Suriarachchi, Sydeny says:

    චම්පිකගේ ඩ්‍රයිවර් අල්ලගන්න බැරුව ගෑණියි කිරිසප්පයයි අම්මයි මහා රාත්තිරියේ පොලිස් ජීප් එකක දාන් කොළඹ ගෙනාවේ
    සොරි සොරි සමාවෙන්න ඒ එංගලන්තේ ලන්ඩන් නුවර වෙච්ච වැඩක්නේ. ලංකාවට අදාළ නැත

  19. Love nature says:

    දුප්පතාට මේ නීති බලපාන්නේ නැතිලු

  20. UDAYA sampath says:

    Lajjayi vili laajjayi
    Okkoma ekayi
    Gota gen PATHU wenasada me

  21. ravi says:

    වෙන්ඩ ආර්‍යාව says: – tho rajapakshalage kulee karayek neda

  22. Kgs basnayake says:

    Sri Lankan legal system is highly corrupted and lawyers judges they do not follow ethics of the profession. They take bribes and its a pathetic condition. See how politician escapes rulings.
    Today a guy who came drunk to court is sentenced to two months jail sentence. if this man would have been a politician, he will get bail immediately.

  23. කබිරාල් බබාද

  24. PULATHISI says:

    “කුමට මෙරට අධිකරණය නීතිය සහ විනිසුරන්”

  25. Kolambata Rawi says:

    අපරාදෙ මන් ගෙනාපු රතිඥ්ඥාටික දැන් අලියගෙ පස්සපැත්තෙ ගහල පුපුරවන්ටයි වෙන්නෙ !

Main News