රවි කරුණානායක-අර්ජුන් මහේන්ද්රන් අත්සන් කල මුදල් නොට්ටු අවලංගුයි..?
December 26, 2017 at 3:00 pm | lanka C news
වත්මන් ආණ්ඩු පාලනය හේතුවෙන් මෙරට ආර්ථිකය බිද වැටී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේ පේරාදෙනියේදි පැවති ජනහමුවක් අමතමිනි.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් හා හිටපු මුදල් ඇමති රවි කරුණානායක විසින් අත්සන් තබන ලද මුදල් නෝට්ටු අවලංගු කල යුතු බවත් ඒ සදහා නිසි නීති ක්රියාමාර්ග ගත යුතු බවත් මන්ත්රීවරයා පෙන්වා දෙයි.
මහ බැංකුවේ බැදුම්කර වංචාවට ඔවුන් දෙදෙනාම සම්බන්ධ වී ඇති නිසා ඔවුන් විසින් අත්සන් තබන ලස මුදල් නෝට්ටු අවලංගු කල යුතු යයිද ඔහු පෙන්වා දෙයි.
යකෝ අනුරයෝ ඕවා කියපල්ලා දියවන්නාවේ දි. පාරවල් ගැනේ මුඩුක්කු ගානේ ඌව කියන්නේ චන්ද දායකයෝ රවටන්න නේද?තෝත් හොර දෙටුවෙක්. රෙදි නැතව ඇගේ ගා ගන්නවා. කොලබදී එක වීදුරුවේ බොනවා ගමට ගීහින් වලන් වලං බිදිනවා. නොදකින් තෝ.
JVP කාරයින්ට මොනවද කරන්න පුළුවන්? වයස අවුරැදු 20-30 දිJVP, මහා සටන්කාමියො, ධනපති විරෝධීන්. ප්රාදේශීය සභාවට හෝ පළාත්සභාවට තේරිලා ටිකක් දේශපාලන යථාර්ථය දැනගත්තම ශ්රීලංකා නිදහස් පක්ෂයෙ. පාර්ලිමේන්තුවට තේරිලා කද බඩ මහත්වෙලා වයස 40 පැන්නම UNP. බොහෝ JVP කාරයො වයසට මැරැණෙ UNP වෙලා.