රවි කරුණානායක ඇප මත නිදහස්..
April 1, 2021 at 9:31 am | lanka C news
හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු සැකකරුවන් හය දෙනෙකු කොළඹ මහාධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.
2016 වසරේ දී සිදු වූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
එහෙනම් කිරිබත් කමු නේ ………….
3% ක් කට්ටිය ඉල්ලන්නේ ආණ්ඩු පෙරලියක් හෝ බලය ලබා ගැනීමක් නොවේ.
ලොවන්නට මස් කටුවක් පමණි.
ජය ගන්නා මග
1 කපටිත්වය ජය ගැනිම
2කුහකත්වය ජය ගැනිම
2 කෘරත්වය ජය ගැනිම
3 දැඩි ලෝභය ජය ගැනිම
4 මිත්‍ර දෝහි විමෙන් වැලකිම
5 අහිංසක විම හා පින් කිරිම
6 දක්ෂකම හා කුසල් කිරිම
7 ශුරතාවය හෙවත් සෝවාන් විම හා දක්ෂකම ස්ථිරව පවත්වා ගැනිම
ඒ නාටකය ඉවරයි. ජයවේවා ජයවේවා
ජනතාවට මේ සියල්ල නාටක පමණයි! අපට දැනගන්න අවශ්‍ය වන්නේ නඩු අසා දඬුවම් නියම කොට සිරගත කලාට පසුව පමණයි!
Oka koiweleda kiyanne kiyala thamai janathawa balan hitiye nithiyak nathi rataka oyawage dewal samannya deyak