රවි කරුණානායක ඇප මත නිදහස්..

April 1, 2021 at 9:31 am | lanka C news
රවි කරුණානායක ඇප මත නිදහස්..

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු සැකකරුවන් හය දෙනෙකු කොළඹ මහාධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.

2016 වසරේ දී සිදු වූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

11,674 views

6 Comments to “රවි කරුණානායක ඇප මත නිදහස්..”

  1. කළු-තර says:

    එහෙනම් කිරිබත් කමු නේ ………….

    • Dilan says:

      3% ක් කට්ටිය ඉල්ලන්නේ ආණ්ඩු පෙරලියක් හෝ බලය ලබා ගැනීමක් නොවේ.
      ලොවන්නට මස් කටුවක් පමණි.

  2. කැප්පෙටිපොළ says:

    ජය ගන්නා මග
    1 කපටිත්වය ජය ගැනිම
    2කුහකත්වය ජය ගැනිම
    2 කෘරත්වය ජය ගැනිම
    3 දැඩි ලෝභය ජය ගැනිම
    4 මිත්‍ර දෝහි විමෙන් වැලකිම
    5 අහිංසක විම හා පින් කිරිම
    6 දක්ෂකම හා කුසල් කිරිම
    7 ශුරතාවය හෙවත් සෝවාන් විම හා දක්ෂකම ස්ථිරව පවත්වා ගැනිම

  3. Jagath says:

    ඒ නාටකය ඉවරයි. ජයවේවා ජයවේවා

  4. Sarath Bulathsinghala says:

    ජනතාවට මේ සියල්ල නාටක පමණයි! අපට දැනගන්න අවශ්‍ය වන්නේ නඩු අසා දඬුවම් නියම කොට සිරගත කලාට පසුව පමණයි!

  5. Nimal says:

    Oka koiweleda kiyanne kiyala thamai janathawa balan hitiye nithiyak nathi rataka oyawage dewal samannya deyak

Main News