රවි කරුණානායක ඉල්ලා අස්වෙයි..? විදේශ ඇමති ධුරය නවීන් දිසානායකට..?

August 5, 2017 at 10:00 am | lanka C news
රවි කරුණානායක ඉල්ලා අස්වෙයි..? විදේශ ඇමති ධුරය නවීන් දිසානායකට..?

එල්ල වී ඇති චෝදනා හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාව හේතුවෙන් ඇමති රවි කරුණානායක මහතා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවට ඔහුට සමීප ආරංචි මාර්ග උපුටා දක්වමින් ආණ්ඩුවේ ඇමතිවරයෙකු විසින් මෙහෙවන බව කියන පුවත්පතක් වාර්තා කරයි.

එජාප හා ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් පිරිසක් විශ්වාස භංගයට ඡන්දය භාවිත නොකිරීමට හෝ පක්‍ෂව ඡන්දය දීමට තීරණය කර තිබීම හේතුවෙන් එජාපයේ ගෞරවය වෙනුවෙන් ඇමතිවරයා ඇමති ධුරය අතහරිනු ඇති බවද වාර්තාවේ දැක්වෙයි.

රවි කරුණානායක මහතා ඉල්ලා අස්වුවහොත් පුරප්පාඩු වන විදේශ ඇමති ධුරය සදහා ඇමති නවීන් දිසානායක පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයිද එහි සදහන්ය.

කෙසේ වෙතත් විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් කියා සිටින්නේ මෙතරම් බරතපල චෝදාන එල්ල වී ඇති ඇමති රවි කරැණානායක ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීම වරදට දඩුවමක් නොවන බවත් වහා ඔහුට විරුද්දව නීතිව ක‍්‍රියාත්මක කර පොදු දේපන පනත හෝ මුල්‍ය විශුද්ධිකරන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කල යුතු බවයි.

263 views

18 Comments to “රවි කරුණානායක ඉල්ලා අස්වෙයි..? විදේශ ඇමති ධුරය නවීන් දිසානායකට..?”

  1. Anita says:

    Where is FCID now. That is only to remand basil and his officers only. What is the fundamental rights in this country now.

    • piyal says:

      it is not right to kick out our best treasurer because of the false allegations he is the worlds best treasurer his help required by united kingdom

    • Amda says:

      ඉතින් රවියො දැන් කොරන්න තියෙන්නෙ කොනක ඉඳන් නිරාවරණය කරන එක..හැමෝගෙම කුනු ඔහෙගෙ පිටින් යවන්නෙ ඇයි?

  2. Karu says:

    I recon this part of the poem from somewhere .

    ‘Son of the bitch!
    You rot in the Hell!
    For robbing your fellows’ blood and flesh.’

  3. Gadol says:

    ජම්පරය ඇන්ද විය යුතුය

  4. LION says:

    කොමිසම හමුවේ රවීගේ ඇතඇරිය කෙප්පය මෙන්න, කොල්ලූපිටියේ ‘මොනෑක් එපාර්ට්මන්ට්‘හි නිවස මුලින් බදු ගැනීම හා පසුව මිලට ගැනීම පිළිබඳව තමා කිසිවක් දන්නේ නෑ.

    http://ceylonwatchdog.com/2017/08/02/ravi-karunanayake-is-biger-lies-in-sri-lanka/

  5. Siraa says:

    Horaa kaapu salli ko? Moowa hireta daanna

  6. deshapremiya says:

    Meya gahala eleuwath elawanna baha. Ratama kaka thawa indiwi. Lajja thiyena ekek nam deepu uththara wala hatiyata thun parakwath illa aswenna ona mahathmayek hatiyata. Suddagae suit ekatath lajja karanawa.

  7. Sudanthaka says:

    රජයේ ප්‍රබලම ඇමතිවරයෙක් එම පවතින රජය යටතේම නීතිය ඉදිරියට පැමිණවීමට තරම් වෙනසක් මේ රටට ලබා දීම පිළිබඳව වත්මන් රජයට මගේ ගෞරවණීය ආචාරය. මේ අනුව යමින් මින් පෙර රාජ්‍ය කාලයන් තුල හොරකම් කළ දේශපාලුවන්ද කඩිනමින් නීතිය ඉදිරියට පැමිණවීමට රජය කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

  8. aagamikaya says:

    Please arrest banku hora RK.

  9. nareen says:

    Mohuva askarala vitharak hriyanne naha,Janathavata badhu pita badhu gasaa janathaavagen hooraa kaapu mudal mohuge depola raajasanthaka kota ho aapasu ayakaragatha yuthuya.

  10. uma says:

    muge serama dewal rajasantha karanna ranil ge depalath ekka

Main News