රවි කරුණානායක-ජෝන් අමරතුංග හෙලිකොප්ටර බිලෙන් ලක්ෂ විස්සක් ණය වෙයි..
October 8, 2016 at 3:50 pm | lanka C news
ඇමතිවරුන් වන රවී කරුණානායක හා ජෝන් අමරතුංග විසින් ගුවන් ගමන් සදහා භාවිතා කල ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් සදහා රුපියල් මිලියන දෙකක පමණ මුදලක් ගෙවීමට ඇති බව ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පවසයි.
ඉදිරි දෙසතිය අතැුලතදී ඔවුන් විසින් එම මුදල ගෙවන බවදන්වා ඇතැයිද ඔහු හාද්ය හමුවක් අමතමින් කියා සිටියේය.
ඇමැතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් ගුවන් යානා අනවශ්‍ය ලෙස භාවිතා කර නැති බවද කී ඔහු නව ආණ්ඩුව යටතේ කිසිවෙකු ගුවන් යානා අවභාවිත කර නැති බවත් රාජකාරි කටයුතු සදහා පමණක් ගුවන් යානා ලබාගෙන ඇති බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.
Dear Minister. Can you let us know the difference between this and Basil Rajapaksa FCID episode. At least Basil has paid the Air Force.