රවි කරුණානායක නිසා ඔට්ටුව පරදී.. ගාළු කොටුව උඩට නැග යට ඇදුම් සියල්ල ගලවයි..[Video]

August 14, 2017 at 10:48 pm | lanka C news
රවි කරුණානායක නිසා ඔට්ටුව පරදී.. ගාළු කොටුව උඩට නැග යට ඇදුම් සියල්ල ගලවයි..[Video]

රවි කරැණානායක මහතා ඇමති ධුරයෙන් ඉවත් වුවහොත් ගාළු කොටුට උඩට නැග යට ඇදුම ගලවා දමන බවට ඔට්ටු ඇල්ලූ තරුණයෙකුට ඒ ප‍්‍රකාරව ඔට්ටුව ඉටු කරන්නට සිදු වූයේ රවි කරුණානායක මහතා ධුරයෙන් ඉල්ලා අස්වූ නිසාය.

වීඩියෝව මෙතනින්

76 views
Main News