රවි කරුණානායක මාංචු දමා කුදලං එන්න පොලිසිය පිටත්වේ..

March 7, 2020 at 12:02 am | lanka C news
රවි කරුණානායක මාංචු දමා කුදලං එන්න පොලිසිය පිටත්වේ..

හිටපු මුදල් ඇමැති රවී කරුණානායක ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් පොලිසිය කණ්ඩායමක් යොදවා ඇත.

පොලිස් මූලස්ථාන ප්‍රකාශකයෙක් සඳහන් කළේ ඊයේ දිනයේ එම පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් නිකුත් කරන ලද වරෙන්තු අනුව මෙසේ ක‍්‍රියාත්මක බවයි.

නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත කරන ලද දැනුම් දීමක් මත මෙම පිරිස අත්අඩංගුවට ගැනීම පොලිසිය අධිකරණය මගින් වරෙන්තු නියෝග ලබා ගන්නා ලදී.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මෙම පිරිසට චෝදනා එල්ලවී තිබේ.

32,964 Viewers

10 Comments to “රවි කරුණානායක මාංචු දමා කුදලං එන්න පොලිසිය පිටත්වේ..”

  1. Rata Wenuwen says:

    දිඨ්ට ධම්ම වේදනීය කර්මය කරුවෝ ඔබව සාදරයෙන් පිළිගෙන ඇත.
    වෙච්චදේට එන්න සෙයියරදු ?

  2. "එම්බාම් පාලර් "😡😊😄 says:

    මොන ඉස්පිරිතාලේ වාට්ටුවටද යන්නේ… මං එනකම් ඉන්නං..

  3. Karupaiyaa says:

    Merawiyage Thowile hari gihilla naha wagei!
    Thowile natuwata, yakkunta, perethayanta hariyata pagawa deela naha wagei!

  4. Eiffel says:

    බැංකුව කඩන වෙලේ ඒක තිබුනෙ රනිල් කියන හොරා යටතෙනම්, මේ යකාව ගන්න එකේ තේරුම මොකක්ද?

    මූ පට්ට හොරෙක් තමා, හැබැයි රනිලා එක්ක බලද්දි මූ අහිංසකයෙක්..

  5. Upul says:

    We have seen these types of drama’s usually being played during election time. Hope this is not going to be in that category.

  6. සිරා says:

    මුංව අත්අඩංගුවට ගත්තට වැඩක් නෑ මුන්ගේ සියලු දේපල රාජසන්තක නොකරනවා නම්…. අන්න ඒ දේ කීයටවත් මේ රටේ වෙන්නේ නෑ.චන්දෙට බෞරැ ෂෝ

    • Rata Wenuwen says:

      දරුව කලබල කරනු එපා, ඉක්මන් නොවන්න , හීන්සීරුවේ වැඩ සිද්දවෙයි, ශබ්ද අවැසි නැත

  7. MD says:

    oyala walikada tiyan idala wadak naha.gattha salli labuna gewal wikunala salli ganna.welikada innakotath ape salli walinmai oyalawa nadattu karanne.

  8. යහපත් ශ්‍රී ලංකාවක්..## says:

    mun ayatha widihata upayapu hama sathayakma… mungenma aya kara ganna one. kawadawath ehema deyak une nahane. mekath boru deshapalana show ekak nokara.. wahama horaa kaapu hama satahyakma.. mungen aya kara ganna. munta lanakawe wagema pitaratawal walath mudal , depala aseemathawa thiyanawa. mewa ahinsaka majanayanta labenna one dewal. kawadaaka me rate sadaranayak minisun wenuwen itu weiyda danne naha. me gamanawath “patta horu” deshapalanen sadahatama iwath karala daanna mahajanathawa waga bala ganithwaa.

  9. Saradiel says:

    යාගය නියමට වැඩ කෙරුවා