රවි කරුණානායක මුදල් ඇමති ධුරයෙන් ඉවතට..??
January 23, 2017 at 10:37 pm | lanka C news
මුදල් ඇමති රවි කරුණානායක මහත එම තනතුරින් ඉවත් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් අන්තර්ජාල පුවත් අඩවි ගණනාවක් වාර්තා කර ඇත.
මුදල් ඇමතිවරයාට එරෙහිව ආණ්ඩුවේ එජාප හා ශ්‍රිලනිප මැති ඇමතිවරුන් විසින් සිදු කරනු ලැබ ඇති කරුණු දැක්වීම් සලකිල්ලට ගනිමින් ඔහු එම ධුරයෙන් ඉවත් කරනු ඇතැයිද එම වාර්තාවන්හි සදහන්ය.
රවි කරුණානායක මහතා මුදල් ඇමති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්නයෙන් විශේෂ සාකච්චාවක් ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පැවැත්වෙනු ඇති බවත් ඉදිරියේදී මුදල් ඇමති ධුරය ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා යටතේ තබාගැනීමටද අවධානය යොමු වී ඇතැයි වාර්තාවන්හි වැඩි දුරටත් දැක්වෙයි.
Aanduva goda giyaayai sithami. Thavath innava yamayo keepa denek.
මයිත්‍රී කියන මිනිහ රනිල් මහත්තයට භය යටහත් සේවකයෙක් නිසා, රවී ඉවත්කරන්න තරම් කොන්දක් හයියක් මයිත්‍රී ට නැති බව රටම දන්නා කරුණක්.