රවි කරුණානායක මුදල් ඇමති ධුරයෙන් ඉවතට..??

January 23, 2017 at 10:37 pm | lanka C news
රවි කරුණානායක මුදල් ඇමති ධුරයෙන් ඉවතට..??

මුදල් ඇමති රවි කරුණානායක මහත එම තනතුරින් ඉවත් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් අන්තර්ජාල පුවත් අඩවි ගණනාවක් වාර්තා කර ඇත.

මුදල් ඇමතිවරයාට එරෙහිව ආණ්ඩුවේ එජාප හා ශ‍්‍රිලනිප මැති ඇමතිවරුන් විසින් සිදු කරනු ලැබ ඇති කරුණු දැක්වීම් සලකිල්ලට ගනිමින් ඔහු එම ධුරයෙන් ඉවත් කරනු ඇතැයිද එම වාර්තාවන්හි සදහන්ය.

රවි කරුණානායක මහතා මුදල් ඇමති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්නයෙන් විශේෂ සාකච්චාවක් ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පැවැත්වෙනු ඇති බවත් ඉදිරියේදී මුදල් ඇමති ධුරය ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා යටතේ තබාගැනීමටද අවධානය යොමු වී ඇතැයි වාර්තාවන්හි වැඩි දුරටත් දැක්වෙයි.

74 views

28 Comments to “රවි කරුණානායක මුදල් ඇමති ධුරයෙන් ඉවතට..??”

  1. kumaraya says:

    mona pissuda ban nikan aappa kaala pissu kelinaekaata puluwanda mudal amathikama karanna.

  2. this nasty thief have to chase out of country not only from finance ministry.

  3. Critic says:

    Appointing RW as a FM,It reminds me a famous Sinhala saying“Hotu Gani Dila Kahi Gani Gaththa Wagei“

  4. Critic says:

    Appointing RW as a FM,It reminds me a famous Sinhala saying“Hotu Gani Dila Kahi Gani Gaththa Wagei“Ravi as a F.M has failed so many times,so that he should resign with immediate effect! He should take examples of other F.Ms in the world.

  5. Sirisena Yayatawara says:

    Ravi Karuanauaygam must removed immediate effect by President.

    He not suitable for Minister of Finance by govern fiscal discipline and balance of Budge of Island.

    He is an Incapable Minister must replace by new Man

  6. palle says:

    ඇයි මේ වගේ වටිනා සම්පතක් නැති කර ගන්නේ? මෙයා ආසියාවේ හොදම මුදල් ඇමති නේද?

    • leel says:

      මූව මස්වලට විකුනන්න පුලුවන් උනානම් වටිනාකම ගැන දැනගන්න තිබුන……

  7. Adnan says:

    Good Move President, Allah & Lord Buddas will be with you sir.
    .

  8. Adnan says:

    Good Move President, Allah & Lord Budda will be with you sir.
    .

  9. gorrila says:

    දැන් ඉතින් මොනව අයින්කරන්නද? වෙන්න ඔනෙහරිය වෙලා ඉවරයිනේ. තවටික දවසත් ඔහොම්මම තියාගනින්. මොකො තොපිට වැඩිදවසක් ආණ්ඩුකරන්න අපි ඉඩතියන්නැ යකෝ.

  10. sira says:

    Moo hamba karagena iwarayi, wena ekekuta chance eka deepan Siroo… Mee harakunge rata…

Main News