රවි කරුණානායක රක්‍ෂිත බන්ධනාගාරගත කරයි.. මුලින්ම නිරෝධායනයට…

March 17, 2021 at 6:34 pm | lanka C news
රවි කරුණානායක රක්‍ෂිත බන්ධනාගාරගත කරයි.. මුලින්ම නිරෝධායනයට…

හිටපු ඇමති රවි කරුණානායක මහතා ඇතුළු 08 දෙනෙකු එළැඹෙන 23 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

නීතිපතිවරයා විසින් අද ඔවුන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දී තිබේ.

බන්ධනාගාර ගතකරන ලද ඔවුන් පිරිස මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.

කොරෝනා ව්‍යාප්තිය මත බන්ධනාගාර ගත කරන සියලු සැකකරුවන් මුල් දින කිහිපය නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමෙන් පසුව බන්ධනාගාර ගත කරනු ලබයි.

60,974 views

24 Comments to “රවි කරුණානායක රක්‍ෂිත බන්ධනාගාරගත කරයි.. මුලින්ම නිරෝධායනයට…”

  1. Banku Hora says:

    Order deepu eka?

  2. දිනේෂ් ගයාන් ඩුබායි says:

    නාට්ටිය සැරටම යනව එන සතියෙ ඔක්කොමල එලියෙ .මේව මේ හෙලුව වහගන්න ගහන එදා වේල නාට්ටි

    • බයියා says:

      ඔව් එලියට එනව තමයි. ඕනෙම මිනිහෙක් නඩුවකින් වැරදිකාරයා වෙනකම් නීතිය ඉදිරියේ නිවැරදිකාරයෙක්. ඒ කියන්නෙ ඇප ලබාගැනීමේ අයිතිය තියෙනව. එහෙම නඩු නැතිව චෝදනා නැතිව හිරේ දැම්මෙ යමපාලන කාලෙ.

    • pasidu says:

      ක්‍රිමිනල් ප..යට මාර ප්‍රස්නනේ තියෙන්නේ පවි කාලකන්නියා

      • ඇකේ පුරියාරත්න says:

        ඇයි බං රනිලා තාම හිනා වෙවී එළියේ ඉන්නේ. ? අපොච්චි ගේ පිට කහනවද මිනිහා.
        රවි තව සතියකින් එළියට ආවම මිඩියා එකට හිනා වෙන්නේ සස් පෙන්දර් එක පාත් කරලා. එතකොට උඹලා වැළලෙන්න තැනක් හොයා ගනින් නිකන් නොදී.

  3. dev says:

    Neethiya janadi pathita Aruna kumarata ona widiyata dan wenne naa. Process eka hariyata wada

    Respect GOTA

  4. Chandi Kolla says:

    හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට කිව්වලු! ටොයියොයි ජෙප්පොයි කයිය ගගහ හිටියනේ කෝ ඇල්ලූවාද කියල.ඔන්න දැන් වැඩේ පටන්ගත්තා.කට්ටිය කලබල කරන්නැතුව පෝලිමේ එන්න!

    • John the baptice says:

      සේරම බොරු රැවටිලි …ජනතාව ගොනාට ඇඳීමක්

      • KK says:

        අධිකරණය ජනතාව රවටනවා කියලද කියන්නේ. ඔබ කරන්නේ අධිකරණට අපහාස කිරීමක්.

  5. බූරු පුතාණෝ සජියා says:

    බැඳුම්කර සල්ලි ගත්තු ඉතුරු 109 දෙනා ලොක්අප් කරන්නෙ කවදාද?

    • JOHN says:

      මහා බැංකු මගඩියේ මහා හොරා රනිල් ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නේ කවදාද ? අර්ජුන මහේන්ද්‍රන් නිදහස්ද ?

  6. saman says:

    Maha hora Ranil ඇල්ලූවාද? හෙලුව වහගන්න ගහන එදා නාට්ටි

  7. මනූෂ නානා says:

    මේක දේශපාලන පළිගැනීමක්..

    • sumudu says:

      දේශපාලනෙන් හොරකම් කරා කියලා දන්නා උන්ට එහෙම හිතනවා තමා

  8. sumudu says:

    රවී එදා ඉඳන් හොරෙන් ගත්තත්, සතියකට හරි ඇතුළට ගියාමද කොහේද? මාංචු දාලා නෙමෙයි ගෙනිච්චේ නීතිය එක එක අයට එක එක විදිහට ක්‍රියාත්මක වෙනවා. 23 වැනිදා උසාවියට ඉදිරිපත් කරන්න අදම කියලා… ඒ කියන්නේ එදාට ඇප..

  9. Manoj says:

    මේක දේශපාලන පලි ගැනීමක්ද…?? මෙහෙම කියනවුන්ගේ පැටිකිරිය හොයා බලන්න ඕනි..මහ බැංකුව හෝරා කාපුවා උන්ටත් දුන්නද කියලා කවුද දන්නෙ..මුන් යහපාලන කාලේ රට ඉවරෙටම කරලා නැතිබන්ග කරලා..”මං දන්නෑ..මට මොනවා උනාද දන් නෑ..ඈ බොල මුන් නෙ ඒදවස් වල රගපෑවෙ..අරූ සින්ගප්පූරු යැවුවා දැන් ගේගේන්න බෑ ඒකටත් ගෝට ද පලි.මුන් හිරේ නෙවෙයි ගෝල්පේස් ගෙනත් ගල් ගහලා මරන්න ඕං උන්..අවුරුදු ගානක් රට වල පල්ලට ඇදලා දැන්මට..

    • Alapaluwa says:

      මල්ලි අර සීනි බද්දෙ කේස් එකට මොකෝ බං වෙන්නේ

  10. ෆකොරිස් says:

    මුන් හිරේ දැම්මාට වැඩක් නැ, ඌ ඌට බලය ආව වෙලාවේ බලය අල්ලන්න මන්ත්‍රීවරුන් ට, කිල්ලී රාජාගේ චැනල් එකට, ෆෙෂ් බුක් 2500 කැලි වලට, මෙකි නොකි සියලු දෙනාට වියදන් කොරපුවා, ඌගේ දොනි නැද්දලාට දැවැද්ද + ඌගේ ලාභය එකවර හොයන්න පුඑවන් තරමෙ ගේමක් ගැහුවා, දැන් හිරේ දැම්මාම ඔකා ඊළඟ පාර හිරේ හිටපු කොස්ට් එකත් අල්ලන්න පුළුවන් තරමේ තව හොරකමක් කරයි, මු උප්පත්තියෙන් හොරෙක්, මුන්ගේ දෙපල රාජසන්තක කර, ප්‍රජා අයිතිය තහනම් කරන්න ඔන නැතිනම් වැඩක් නැ.

    • හුකාරිස් says:

      ඔබ හරි… මේ මිනිහගේ අරක්කු කොම්පැනිය රජයට පවරාගෙන . එය වෙනත් කාට හෝ විකුණා අලාභයෙන් කොටසක් හෝ අය කරගන්න පුළුවනි

Main News