රවි කරුණානායක රක්‍ෂිත බන්ධනාගාරගත කරයි.. මුලින්ම නිරෝධායනයට…

March 17, 2021 at 6:34 pm | lanka C news
රවි කරුණානායක රක්‍ෂිත බන්ධනාගාරගත කරයි.. මුලින්ම නිරෝධායනයට…

හිටපු ඇමති රවි කරුණානායක මහතා ඇතුළු 08 දෙනෙකු එළැඹෙන 23 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

නීතිපතිවරයා විසින් අද ඔවුන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දී තිබේ.

බන්ධනාගාර ගතකරන ලද ඔවුන් පිරිස මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.

කොරෝනා ව්‍යාප්තිය මත බන්ධනාගාර ගත කරන සියලු සැකකරුවන් මුල් දින කිහිපය නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමෙන් පසුව බන්ධනාගාර ගත කරනු ලබයි.

60,974 views

24 Comments to “රවි කරුණානායක රක්‍ෂිත බන්ධනාගාරගත කරයි.. මුලින්ම නිරෝධායනයට…”

  1. HERATH says:

    රවී කරුණානායක කල වැරැද්දට දඬුවම් ලැබිය යුතුයි.අමතක වීම සමාවට කරුණක් නොවෙයි.එහෙත් රවීට සමානවම හෝ ඊටත් වැඩියෙන් මහජන මුදල් ගසා කෑ රාජිත සේනාරත්න දැන් ගිරිය පුප්පන් කිඹුල් කඳුලු හෙලීම මේ සියවසේ හිරිකිතම විහිලුවයි.රාජිත මේ ලක් මව විනාශ කර ඇගේ සාරය උරා බොන්න කරුමයට උපන් නර පණුවෙක්.රවීට මෙන්ම රාජිතටද උරුම තැන හිමි කර දෙන තුරු අපි බලා හිඳිමු.

    • ක්‍රිමිනල් says:

      මූට හැදෙන්න ලෙඩේ මොකද්ද? හාට් ඇටෑක්? හුස්ම ගැනීමේ අපහසුතා? නිධන්ගත රෝග? ආතතිය? වෘශන කෝශ කොට්ටේ උඩ තියාගන්න ලෙඩේ..?

  2. Chamara says:

    He…he..here.aei kiyanne palath sabha mathiwarana ikmanin ma tiyannai yanne.janathawa yalith gonata andaweema ikman karala tiyenne eka hinda. Seeni wancha horunwa allanne nadda attata ?

  3. Sanjeewa Nohis ITN says:

    Katawal Aragena Balaa Hitapiyaw muoowa Hireta daanakam? Muoo lassanata epa aran eliyata eyi ….,Muu Mahindage Puthaalage Wedding walatath giyaa mathakada? Me wage kalakanni hireta nevi daanna onee ………maralama daanna oneee

Main News