රවි කරුණානායක විදේශ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..පාර්ලිමේන්තුවේ පසු පෙලේ හිද ගනියි.. සම්පූර්ණ ප‍්‍රකාශය මෙන්න..

August 10, 2017 at 2:10 pm | lanka C news
රවි කරුණානායක විදේශ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..පාර්ලිමේන්තුවේ පසු පෙලේ හිද ගනියි.. සම්පූර්ණ ප‍්‍රකාශය මෙන්න..

තමන් අද සිට විදේශ කටයුතු ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව ඇමති රවි කරුණානායක මහතා පැවසීය.

පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප‍්‍රකාශයක් තරමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.

තමනට එල්ල කරන චෝදනා වලට තමන් නිවැරදිකරු බවද කී ඔහු රට සහ පක්ෂය ගැන සිතමින් ධුරයෙන් ඉවත් වන බව පැවසීය.

එක්සත් ජාතික පක්ෂය හා ආණ්ඩුව විනාශ කිරීම සදහා වූ කුමන්ත්‍රණයක් ක‍්‍රියාත්මකව ඇති බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

198 views

36 Comments to “රවි කරුණානායක විදේශ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..පාර්ලිමේන්තුවේ පසු පෙලේ හිද ගනියි.. සම්පූර්ණ ප‍්‍රකාශය මෙන්න..”

  1. agamulana says:

    Oya prakasha walin wedak nehe. me rate janathaawa ohelata wadaa buddhimath. gaha danna ayata kola kadaa paanna epaa. melo deyak danne nethiwa,mathaka nethiwa, kohomada emathikamak kale? horakam karapu salliwalata kahina kalu coat kaarayinge upades neda?. Oya aparaadha daruwangenuth yaawi.

  2. niru says:

    All Buddhists and Christians should deplore this thief’s reference to the Buddha and Jesus. This bugger is an out an out thief. And anybody who is defending him is a “PAW KARAYA”

  3. David Milli-Banda says:

    Now he can remember verywell. Oya mathak wela thiyenne.

    Kumanthranaya maha bankuwe ………………… Rs 10b in 10 minutes by BoC… Kauda banku Amathi ??

    Hora nidos……….

    Mathaka nehe…. mathaka nehe………………mathaka nehe…………..

  4. Yasantha says:

    මේ කම්බ හොරා කියනවා රටත් පක්ෂයත් බේරා ගැනීම සඳහා ඉල්ලා අස්වෙනවා කියල. ඉතින් ඒකෙන්ම තේරෙනේවා නේද මු කරපු මහා මංකොල්ලය නිසා පක්ෂය කෙසේ වෙතත් රටට කෙළවුණ බව මුන් රංචුවම දන්නා බව!

  5. ප්‍රර්ථනා says:

    අල්ලා හිර කිරීමට පෙර ඉල්ලා අස් වී ප්‍රාතිහාර්ය පනා මෙහෙම සමාජ සේවකයන් අල්ලා වැල්ලෙන් එල්ලා ගාලු මුවදර ප්‍රදර්ෂණයට නොතියන්නේ ඇයි දෙය්යනේ. මට මතක නැහැ. ඕක සුළු දෙයක්.

  6. unp says:

    ආඩම්බර නැද්ද දෙයියෝ ටිරිලියන් එකක් ආතල් එකේ සාක්කුවෙ දාගත්තහම

  7. පොඩිMAN says:

    ලොතරැයි කූඩුවක් සමග විදේශ ඇමතිකම මාස තුනකට වැඩ බැලීමට කැමති නම් දින රහිත ලිපියක් සමග හිටං හෝ හුටං හමුවන්න.

    හිටපු අමතක ඇමති බාරේ