රවි කරුණානායක විදේශ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..පාර්ලිමේන්තුවේ පසු පෙලේ හිද ගනියි.. සම්පූර්ණ ප්රකාශය මෙන්න..
August 10, 2017 at 2:10 pm | lanka C news
තමන් අද සිට විදේශ කටයුතු ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව ඇමති රවි කරුණානායක මහතා පැවසීය.
පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්රකාශයක් තරමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.
තමනට එල්ල කරන චෝදනා වලට තමන් නිවැරදිකරු බවද කී ඔහු රට සහ පක්ෂය ගැන සිතමින් ධුරයෙන් ඉවත් වන බව පැවසීය.
එක්සත් ජාතික පක්ෂය හා ආණ්ඩුව විනාශ කිරීම සදහා වූ කුමන්ත්රණයක් ක්රියාත්මකව ඇති බවද ඔහු වැඩි දුරටත් පැවසීය.