රවි කරුණානායක වීරෝදාර දේශපාලඥයෙක්.. ඉල්ලා අස්විය යුතු නෑ…

August 5, 2017 at 10:36 pm | lanka C news
රවි කරුණානායක වීරෝදාර දේශපාලඥයෙක්.. ඉල්ලා අස්විය යුතු නෑ…

යහපාලනය ගෙන එන්නට පෙරමුණේ සටන්කල වීරෝදාර දේශපාලඥයින් සුනු විසුනු කිරීමට උත්සාහ නොකල යුතු බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

රවි කරුණානායක යනු ඉතා ධනවත් ව්‍යාපාරිකයෙක් යයිද පවසන ඇමති ෆොන්සේකා ඔහු වරදක් කර ඇත්නම් නීතියෙන් ඔප්පු විය යුතු බවත් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමේ උවමනාවක් නැති බවත් කියා සිටී.

185 views

39 Comments to “රවි කරුණානායක වීරෝදාර දේශපාලඥයෙක්.. ඉල්ලා අස්විය යුතු නෑ…”

  1. වැලකද්දෝ says:

    වෙල් විදානෙ කරුඅයියත් එක්කම ගෙදර පලයන්, පාර්ලිමේන්තුව කන්නෙ නැතුව.

  2. සුනීතා says:

    අතේ සතයක් නැතිව ලෝකයේ 9 වන උසම තට්ටු ගොඩනැගිල්ල ලංකාවේ හදනවා කියලා කොළඹ අක්කර 5 රජයේ ඉඩමක් මංකොල්ලකන්න බලං ඉන්න සේනක සිල්වා වැඩ කරන්නේ සරත් ෆොන්සේකා කියන විදියටයි. මිනිහා සරත් ෆොන්සේකාගේ දකුණු සහ වම යන අත් දෙකයි. ඉතුරු ටික හිතා ගන්න ඕ ගොල්ල

  3. David Milli-Banda says:

    Aney nikang pala kalaveddo… Gona gahala bomba keva.

    “රවි කරුණානායක වීරෝදාර දේශපාලඥ Horek yako !!!!!!!!!!

  4. රමණී says:

    කතාව ඇත්ත! මූ හොරකම් කරන්ඩ චුට්ටක්වත් බය නෑ.
    වීරෝධාර හොරෙක්! 

  5. parakum says:

    Mr President make SF the Minister of Justice, let us see how Justice should be done, and seen to be done.

Main News