රවි කරුණානායක හෙලිකොප්ටරයකින් මන්නාරමට….

August 3, 2022 at 11:24 am | lanka C news
රවි කරුණානායක හෙලිකොප්ටරයකින් මන්නාරමට….

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ රවී කරුණානායක මහතා ඊයේ (02) දින හදීසියේම පෞද්ගලික හෙලිකොප්ටර් යානාවකින් මන්නාරමට පැමිණියේය.

මන්නාරම මහජන ක්‍රීඩාංගනයට පැමිණි රවිකරුණානායක මහතා විසින් පෞද්ගලික ආයතනයකට අයත් වාහනයකින් නික්ම පැය කිහිපයකට පසුව ආපසු අදාල පෞද්ගලික හෙලිකොප්ටර් යානාවේම ගොස් ඇත්තේ මාධ්‍යටද අදහසක් පලනොකරමිනි.

කෙසේ වෙතත් හිටපු අමාත්‍යවරයා මන්නාරමට ගිය හේතුව මෙකේ නිශ්චිතවම අනාවරනය වී නොමැති අතර පෞද්ගලික ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් පැමිණි බවටද තොරතුරු අනාවරනය වී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

22,601 views

14 Comments to “රවි කරුණානායක හෙලිකොප්ටරයකින් මන්නාරමට….”

  1. ravi mum says:

    දෙමළ සිංහල මුස්ලිම් කලවම් සම්භවයක් ඇති මාපිය යුවලකට දාව උපන් කොළඹ 7 රාජකීය විද්‍යාලයේ ඉගනගත් රවී කරුණානායක ගේ පියා ගණකාධිකාරී වරයෙකි. ඔහු සේවය කලේ රෝටන්වන්ඩර් නම් අපනයන භාණ්ඩ සැකසුම් ප්‍රවාහන ආදී කටයුතු කල ලංකාවේ ප්‍රමුක සමාගමකය. එහි හිමිකරුගේ එකම දියණිය පසුව විවාහ වුයේ රවී කරුණානායක සමඟය. දනට් ඔඋට ග්ලෝබල් විලේජ් නමින් කටුනායක ඇති ලංකාවේ විශාලතම අපනයන ලොජිස්ටික් සමාගම සතුවේ. එබැවින් ඔහු දේපල ව්‍යාපාර හිමි පුද්ගලයෙක්. පසුව ඔහු ලලිත් ඇතුලත්මුදලි සමඟ දෙෂ්පාලයටේ පිවිසියේය. *ඉන්පසු ඔහු ගැන සමාජයේ ඇත්තේ හොර දෙටුවෙකු යන නාමයයි. දේශපාලකයන් බහුතරය හොරුන් බැවින් මොහු හොරෙක් විය හැක. නමුත් පුද්ගලික හෙලිකොප්ටරයකින් මන්නාරණට යෑම ප්‍රශ්නයක් නොවේ. සමහර මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට එන්නේ ද රජයේ ගුවන් හමුදා හෙලිකොප්ටර්වලිනි.

    • Julee Chong says:

      රවීන්ද්‍රන් සංද්‍රේෂ් කරුපයියා

      • aanamaduwe maanavadu says:

        karuppaiya kiyanne demalen kalu paiyataya. ithin mooth kalunisaa eka hondatama gelapenava. oya julee chong
        thaanaathipathiyata onawenne den me kalu paiyen hukaaganna wennethi. saadhaarana pethumakne eka.

    • The Funeral Director says:

      රවී විවාහ වූයේ සහකාර පොලිස් අධිකාරි බන්සජයා නමි නිළධාරියාගේ, රෑමත් දියනිය මෙලා බන්සජයා නමි මැලේ සමිභවයක් ඇති කාන්තාව සමගය. ඒ.එස්.පී බන්සජයා මහතා කලක් එවකට කථානායක ධූරය දැරෑ මහා සිනමාවෙිදී ගාමිණි ෆොන්සේකා මහතාගේ ආරක්ෂාව භාරව සිටියේය. ගාමිණීට පුශ්නයක් නොවු ජාතිය ජන්මය අපිද දුරලමු. හොරැන් තක්කඩියන්, ආගමිවාදීන් පිටුදකිමු.
      මතකනේ පලමුව , දෙවනුව , තුන්වෙනුව “මවි බිම”

      • Lary silva says:

        බන්ස ජයා , ASP නෙව පොලිස් සාජන්ට්ය. රවි මුදල් ඇමති කාලයේ රක්ශන සන්ස්තාවේ කලමනාකාර අද්යක්ශ ලෙස පත් කලේ මේ පොලිස් සාජන්ට්වරයාය. රොටන්වැන්ඩර් සමාගම රවිට හිමි වු හැටි ඇතුලත්මුදලි මහතා හෝ එම මැතිනිය ජිවත්ව සිටියානම් අසාගත හැක.

      • Lary says:

        බන්ස ජයා , ASP නෙව පොලිස් සාජන්ට්ය. රවි මුදල් ඇමති කාලයේ රක්ශන සන්ස්තාවේ කලමනාකාර අද්යක්ශ ලෙස පත් කලේ මේ පොලිස් සාජන්ට්වරයාය. රොටන්වැන්ඩර් සමාගම රවිට හිමි වු හැටි ඇතුලත්මුදලි මහතා හෝ එම මැතිනිය ජිවත්ව සිටියානම් අසාගත හැක.

  2. Gamini says:

    Adani group aketa udawwak kareanna Ravi giya mannarama land sale ranil ga planning with basil salli danawanam sale walata hodai

  3. අංද says:

    මොකද්ද පුරස්නේ ? දෙකම පුද්ගලිකයි. සල්ලි තියන කෙනෙක් පුද්ගලික ගුවන් යානයකට පුද්ගලික සල්ලි ගෙවලා යන එක වැරදිද ? දුපාපත් මිනිහෙක් බස් එකක ටිකට් එකක් අරගෙන යන එකත් ඒ වගේම තමා.

  4. Tester says:

    මෙන්න කොටි නැඟිටිනෝ
    නෑ නෑ නැගිට්ටවන්න හදනෝ

  5. Indrajith says:

    It’s not a problem ? Any one can go except Rajapaksha, If Rajapaksha go like this it will be a Braking News in our media.

  6. Mohan says:

    That heli looks beautiful

  7. Sahas says:

    🦊 🐕 🦊 🐕 🦊 🐕 💯👍

  8. රවී කරු පයියා says:

    මේ කාලකණ්ණියා තමයි චන්ද්‍රා ද සිල්වා ක්‍රීඩාංගණය විකිණුවේ කෝට්ටේ තිබුන..මුත් පරයෙක්

  9. ranil says:

    wahanayaka yanawata wada laba athi

Main News