රවි, කිරිඇල්ල, සාගල, අර්ජුන, ගයන්ත ඉවතට.. කැබිනට් සංශෝධනය සූදානම්..

March 4, 2017 at 3:50 pm | lanka C news
රවි, කිරිඇල්ල, සාගල, අර්ජුන, ගයන්ත ඉවතට.. කැබිනට් සංශෝධනය සූදානම්..

සදුදා දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරම්භ කිරීමට නියමිත දෙදින ඉන්දුනීසියා සංචාරයෙන් පසු කැබිනට් සංශෝධනයක් කිරීමට නියමිත යයි වාර්තා වෙයි.

මෙම මාර්තු මස 15 වන දින අදාල සංශෝධනය සිදු කීරීමට සූදානමක් ඇති බවද වාර්තා වන අතර එහිදී මුදල්, මහාමාර්ග, වරාය, විදුලිබල, නීතිය හා සාමය, ජනමාධ්‍ය, ධීවර යන අමාත්‍යංශවල ඇමැති ධුර වෙනස් කිරීමට නියමිත යයිද පැවසෙයි.

විදේශ ඇමති ධුරයද වෙනස් කිරීමට ඉල්ලීම් ලැබුනත් මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැත.

4 views

9 Comments to “රවි, කිරිඇල්ල, සාගල, අර්ජුන, ගයන්ත ඉවතට.. කැබිනට් සංශෝධනය සූදානම්..”

  1. Siraa says:

    Ravi Horakam karala iwarada? Nethnam thawath ekak dhennada yanne?

  2. Saman says:

    සාගලට නම් ඉතින් හොඳ අමාත්‍යංශයක් ලැබෙයි

  3. Champa says:

    Aaha… my favourite subject!

    Out of 8 portfolios named above, the Finance, the Law & Order and the Foreign Affairs Ministers should be relieved from their posts urgently.

    As of Highways, which is supposed to become a pots of gold under Ranil’s divestiture plan, should be given to someone who doesn’t support Ranil’s PPP which is detrimental to the country.

    As of Fisheries, oh, yeah, the incumbent who has no clue as to what is the difference between the role of a Political Party Leader and an Independent MP in the Parliament, should not be burden with a ministerial post. 😀

    The Fisheries Ministry could easily initiate a large number of ventures to generate income to the government – in fishing and farming. Yet, we don’t see any such plans other than running after illegal Indian fishermen. Instead, the Minister could have launched a Fleet of Government Sponsored enormous Vessels (I would say at least 500 – I always talk big) in fishing in our Waters and beyond – in the international maritime zone. We could use longlining with hundreds of thousands baited hooks which is the most popular method to catch large fish such as Tuna which has a promising market abroad. However, this is harmful to the sea area where there are dolphins. I am sure the Fisheries Ministry has a “landscape of the sea” indicating well-known habitats of various fish types.

    While we are idling, many foreign vessels, other than Indian, roam freely in our Waters and take away our fish. There is no point of sending them away, if we don’t have a plan to take their place. The export market is extremely, I would say, unbelievebaly favorable to our fishing industry had we have the brain to catch enough for the export market. Sadly, we never realize how fortunate are we to generate income on our own rather than waiting for pittance from the IMF and other lenders.

    About the fleet of government sponsored vessels I mentioned above – should be enormous vessels which have freezer facilities to store fish, which could stay out in the sea for weeks. We could even use electonic fish tracking equipments.

    Had our politicians really think of the welfare of the masses, they can find many ways to generate money without burdening the poor with taxes and high priced essential items.

    • Champa says:

      The President should not make the mistake of handing over the Ports portfolio to Ravi K. He will swallow all three main Ports in no time. The man who tried to rob 10 rupees from each minimum winning lottery ticket should not be given any important portfolio.

  4. Mr Bond says:

    Kiriella is the only person safeguarding Arjun Mahendran.So he should be sacked from cabinet

    • බන්ඩයියා says:

      අැය් රනිලා මොකද සිරා එක සැරයක් මිනිහව බේරැවෙ නැද්ද?

      • asaranaya says:

        රවියා ජම්පරය අඳින දිනය ඇතක නොවේ, සගලයා හොඳයි වරායෙ ගල් කපන අමතියන්ශයට, ඇරිකිලායා හොඳයි සමලින්ගික ක්‍රමය දියුනු කිරිමට. අර්ජුනා හොඳය ඇනිබලා වගෙ නාකි- නොහැකි-ගැනු ප්‍රාණවත්කරගැනිමෙ අන්ශයට, ගයන්තයා හොඳයි යටිකූට්ටු වැඩ දිරිමත් කිරීම තනතුරකට හිටන්.
        ඊට කලින් තොපි කපෝතියි අවලන් ජඩපාලන පාහරයෝ

  5. Dickie Bird says:

    Ravi has finished robbing the Finance Ministry. Hence he is to be given another portfolio to start robbing once again.

  6. කෙරෙනකම් කියන්නත් බැ ආපුදවසේ ඉඳන්ම ඇදබාපු බේගල්වලට මම හිතන්නේ හොඳම බොරු කියන දේෂපාලකයනට දෙන නොබෙල් ත්‍යාගයට මේ අවුරුද්දේ දිනා ගන්නේ ලංකාව තමයි?

Main News